කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන්ලා මෙන්න උඹලට කේක්:love::love:.
    embossedcakebox.jpg


    යාලුවා මෙහ වර සෙට් වෙන්න:yes:.මළබත කන්නම බලන් ඉන්නේ.:angry: මේ තියෙන්නේ බඩු:yes::yes:

    vat-69.jpg

    vat 69 saahenna beela thiye. aaya ekak bonna one :baffled: :P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ආහ මචන් මම උදේ uni ගියා ඉතින් කොහොමද වෙඩින් එක
    :love:

    වෙඩිම වරදක් නැහැ මචන්.:).. 18 ආයෙත් තියෙනවනෙ පාටි එක,එල එල... උඹ පුරේ කොහේද මචන්?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිවා පලුවන් මචන් මමත් මේ බිස්ස්නස් එකක් හොයා හොයා හිටියේ අවංකව :love::love::love::love:

    lankawe kada walata danna puluwan price hoyala kiyapan ehenam ikmanata
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ado umbata baida machn walmart eken 1phone ekak genna ganna .. $72 kata withara gatha haki...mehe jail break parak dala 30kata 40 kata detha haki... 15k withara shudda labay ne bn;););)

    walmart allapu wate ban thiyenne.monawada brand......puluwannam karamu wade
     
    Last edited: