umba adath gahuwada /....
ඒත් ඉන්ටර්වීව් වගයක් තියෙනවා අදයි හෙටයි ස්ටුඩන්ට්ස්ලව ගන්න. අද ගියා එකකට. හෙට වැඩිය කට්ටිය නෑ. නිවාඩුවක් දාගන්න බැරුව හිටියෙ මේ ටිකේම. අද කොහොම හරි අඬල අඬල නිවාඩුවක් දාගත්ත. 


වැඩේ ශේප් එකේ කරගත්ත. ඔෆිස් එකේ සෙට් එකට අද අපේ ගෙදරින් කොපි පාරකුත් දම්මල යැව්වෙ. 
අපරාදෙනෙ බන් හෙට බොන්නත් තියෙයි. වෙඩිමට ගෙනාව බෝතල් අපරාදෙනෙ බන් .ඒක නිසා අපි විසේසයෙන්ම යන්ට එපැයි
දැන් අපේ මලයෙක් ඉන්නවා ඌටත් එන්න කියන්න ඕනෙ හෙට වෙඩිමට. ඌත් මම නැත්තන් එන්නෑ කියල හිටියෙ. ගිහින් පානය කරන්න එකෙක් ඉන්න එපැයි. තනියම බොන්නයැ
විලි ලැජ්ජයිනේ 










.u kalabale aththe.. uba radio ahanawada?