කොරෝන බියර් එක හොඳයි. ඩීසන්ට් වදින්නෙ. 4.5%. කොල්ලෙක් එක්ක බොට්ල් දෙකක් දෙන්න ගහල ආවෙ. හැබැයි මට මදි. මම බැලුවෙ 8.8 කඩාගෙන ගහන්න දැන්. අරක බැහැල බන්adath bila![]()
ටේස්ට් කඩල ටිකකුත් ගෙනාව 
යාළුවා;16196938 said:කොරෝන බියර් එක හොඳයි. ඩීසන්ට් වදින්නෙ. 4.5%. කොල්ලෙක් එක්ක බොට්ල් දෙකක් දෙන්න ගහල ආවෙ. හැබැයි මට මදි. මම බැලුවෙ 8.8 කඩාගෙන ගහන්න දැන්. අරක බැහැල බන්ටේස්ට් කඩල ටිකකුත් ගෙනාව
![]()





මචන් කොහොමද user cp එක![]()
තෝ නම් බොන නැකතකින් බෝල ඉපදිලා තියෙන්නේ
ඕක මට හෙන ලොකු වැඩී බන් 


යාළුවා;16196978 said:විලි ලැජ්ජයි බන්. ප්ලේන් හැමදාම දකිනවා.ඕක මට හෙන ලොකු වැඩී බන්
![]()




පව් කියලා දුන්නේ දෙන්නම් පුතේ ඊලග පාර මදි නොකියන්න
දවස් 3ක් ඉන්න ඔහොම






යාළුවා;16197023 said:පස්ස දික් කරන ඉමොටිකන් දාගෙන බලපන්
අද බම්බේ ගියා. AOD එකට එහා පැත්තෙ ලිකර් ෂොප් එක පට්ට. මම ඉස්සර බම්බේ යද්දී සෙට් වෙන්නෙ. ඕන ඉලව්වක් තියෙනවා ඒකෙ![]()








ඕන එකක් තියෙනවා. ඊට වඩා දේවලුත් තියෙනවා
වෙරිද නැත්ටම් හැටිද
හැබැට එදා කිව්වා බියර් තිබ්බද බෝල![]()

යාළුවා;16197023 said:පස්ස දික් කරන ඉමොටිකන් දාගෙන බලපන්
අද බම්බේ ගියා. AOD එකට එහා පැත්තෙ ලිකර් ෂොප් එක පට්ට. මම ඉස්සර බම්බේ යද්දී සෙට් වෙන්නෙ. ඕන ඉලව්වක් තියෙනවා ඒකෙ![]()

අද 4 දෙනෙක් එක්ක මේක බිව්වා හරියට් නිකන් රා බිව්වා වගෙ
![]()
habai 4 denekta aduma dekak one 
එහෙමද අපිට නම් වැදුනා (පස්සෙ)මට අප්පිරියයි බන් බොන්න හරියට ශැම්පෙන් වගෙ කිසි ගාන්ක් නැ බොද්දි තැපල් සින් එකක් තියෙන්නෙයාළුවා;16197644 said:VAT 69 pattahabai 4 denekta aduma dekak one
![]()

තැපැල් තමා. කොච්චර වෙලා ගියාද බොන්න. ළඟද නැමුවෙ. දීර්ඝ කාලීන බීමකට මරුඑහෙමද අපිට නම් වැදුනා (පස්සෙ)මට අප්පිරියයි බන් බොන්න හරියට ශැම්පෙන් වගෙ කිසි ගාන්ක් නැ බොද්දි තැපල් සින් එකක් තියෙන්නෙ

එහෙමද අපිට නම් වැදුනා (පස්සෙ)මට අප්පිරියයි බන් බොන්න හරියට ශැම්පෙන් වගෙ කිසි ගාන්ක් නැ බොද්දි තැපල් සින් එකක් තියෙන්නෙ


එහෙමද අපිට නම් වැදුනා (පස්සෙ)මට අප්පිරියයි බන් බොන්න හරියට ශැම්පෙන් වගෙ කිසි ගාන්ක් නැ බොද්දි තැපල් සින් එකක් තියෙන්නෙ


මතක් කරන්න එපා. හරි ආසයි 
යාළුවා;16197679 said:මටත් ඕක දවසක් තැපෑලෙන් වැදිලා ගෙදරත් ඇවිත් මහා පාන්දර ආතල් ගොඩක් හම්බුනාමතක් කරන්න එපා. හරි ආසයි
![]()



ලගමත් නෙමෙයි පැය බාගයක් විතරයාළුවා;16197672 said:තැපැල් තමා. කොච්චර වෙලා ගියාද බොන්න. ළඟද නැමුවෙ. දීර්ඝ කාලීන බීමකට මරු
මටත් ඕක දවසක් තැපෑලෙන් වැදිලා ගෙදරත් ඇවිත් මහා පාන්දර ආතල් ගොඩක් හම්බුනාමතක් කරන්න එපා. හරි ආසයි
![]()
කවුදbonna kiwwama duwala enawa![]()
අපි බිලා දුවගෙන ආවෙ