කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Our-Planes-Image-962-x-440.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    adath bila :rolleyes::rolleyes::rolleyes::D
    කොරෝන බියර් එක හොඳයි. ඩීසන්ට් වදින්නෙ. 4.5%. කොල්ලෙක් එක්ක බොට්ල් දෙකක් දෙන්න ගහල ආවෙ. හැබැයි මට මදි. මම බැලුවෙ 8.8 කඩාගෙන ගහන්න දැන්. අරක බැහැල බන් :( ටේස්ට් කඩල ටිකකුත් ගෙනාව :(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16196938 said:
    කොරෝන බියර් එක හොඳයි. ඩීසන්ට් වදින්නෙ. 4.5%. කොල්ලෙක් එක්ක බොට්ල් දෙකක් දෙන්න ගහල ආවෙ. හැබැයි මට මදි. මම බැලුවෙ 8.8 කඩාගෙන ගහන්න දැන්. අරක බැහැල බන් :( ටේස්ට් කඩල ටිකකුත් ගෙනාව :(

    මචන් කොහොමද user cp එක :P :love::love:
    තෝ නම් බොන නැකතකින් බෝල ඉපදිලා තියෙන්නේ
    :love::love::love::love:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16196978 said:
    විලි ලැජ්ජයි බන්. ප්ලේන් හැමදාම දකිනවා.:( ඕක මට හෙන ලොකු වැඩී බන් :lol::lol::lol:

    පව් කියලා දුන්නේ දෙන්නම් පුතේ ඊලග පාර මදි නොකියන්න :P:P
    දවස් 3ක් ඉන්න ඔහොම :D:D:D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    පව් කියලා දුන්නේ දෙන්නම් පුතේ ඊලග පාර මදි නොකියන්න :P:P
    දවස් 3ක් ඉන්න ඔහොම :D:D:D

    පස්ස දික් කරන ඉමොටිකන් දාගෙන බලපන් :lol::lol::lol:
    අද බම්බේ ගියා. AOD එකට එහා පැත්තෙ ලිකර් ෂොප් එක පට්ට. මම ඉස්සර බම්බේ යද්දී සෙට් වෙන්නෙ. ඕන ඉලව්වක් තියෙනවා ඒකෙ :cool:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :rolleyes::rolleyes::rolleyes:
    යාළුවා;16197023 said:
    පස්ස දික් කරන ඉමොටිකන් දාගෙන බලපන් :lol::lol::lol:
    අද බම්බේ ගියා. AOD එකට එහා පැත්තෙ ලිකර් ෂොප් එක පට්ට. මම ඉස්සර බම්බේ යද්දී සෙට් වෙන්නෙ. ඕන ඉලව්වක් තියෙනවා ඒකෙ :cool:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    වෙරිද නැත්ටම් හැටිද
    හැබැට එදා කිව්වා බියර් තිබ්බද බෝල :):):)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16197023 said:
    පස්ස දික් කරන ඉමොටිකන් දාගෙන බලපන් :lol::lol::lol:
    අද බම්බේ ගියා. AOD එකට එහා පැත්තෙ ලිකර් ෂොප් එක පට්ට. මම ඉස්සර බම්බේ යද්දී සෙට් වෙන්නෙ. ඕන ඉලව්වක් තියෙනවා ඒකෙ :cool:

    අද 4 දෙනෙක් එක්ක මේක බිව්වා හරියට් නිකන් රා බිව්වා වගෙ:oo:
    Photo0s117_23.jpg
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16197644 said:
    VAT 69 patta :P habai 4 denekta aduma dekak one :eek:
    එහෙමද අපිට නම් වැදුනා (පස්සෙ)මට අප්පිරියයි බන් බොන්න හරියට ශැම්පෙන් වගෙ කිසි ගාන්ක් නැ බොද්දි තැපල් සින් එකක් තියෙන්නෙ:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙමද අපිට නම් වැදුනා (පස්සෙ)මට අප්පිරියයි බන් බොන්න හරියට ශැම්පෙන් වගෙ කිසි ගාන්ක් නැ බොද්දි තැපල් සින් එකක් තියෙන්නෙ:P
    තැපැල් තමා. කොච්චර වෙලා ගියාද බොන්න. ළඟද නැමුවෙ. දීර්ඝ කාලීන බීමකට මරු :sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙමද අපිට නම් වැදුනා (පස්සෙ)මට අප්පිරියයි බන් බොන්න හරියට ශැම්පෙන් වගෙ කිසි ගාන්ක් නැ බොද්දි තැපල් සින් එකක් තියෙන්නෙ:P

    මටත් ඕක දවසක් තැපෑලෙන් වැදිලා ගෙදරත් ඇවිත් මහා පාන්දර ආතල් ගොඩක් හම්බුනා :lol::lol::lol: මතක් කරන්න එපා. හරි ආසයි :P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16197679 said:
    මටත් ඕක දවසක් තැපෑලෙන් වැදිලා ගෙදරත් ඇවිත් මහා පාන්දර ආතල් ගොඩක් හම්බුනා :lol::lol::lol: මතක් කරන්න එපා. හරි ආසයි :P

    මොනවද උනේ කියහන් බලන්න දුන්නා අතල් ටික :P:P:P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16197672 said:
    තැපැල් තමා. කොච්චර වෙලා ගියාද බොන්න. ළඟද නැමුවෙ. දීර්ඝ කාලීන බීමකට මරු :sorry:
    මටත් ඕක දවසක් තැපෑලෙන් වැදිලා ගෙදරත් ඇවිත් මහා පාන්දර ආතල් ගොඩක් හම්බුනා :lol::lol::lol: මතක් කරන්න එපා. හරි ආසයි :P
    ලගමත් නෙමෙයි පැය බාගයක් විතර:rolleyes:

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවසමෙකෙ දාපන්

    bonna kiwwama duwala enawa :love::love:
    කවුද :rolleyes:අපි බිලා දුවගෙන ආවෙ:P