කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
ඉයේ රෑ නයිටක් ගහන්න සෙට් උන නිසා අද දවල් හොදට නිදා ගත්තා දෑන් ඉතින් නිදිමත නෑ ඉතින් නිදිමත එනකන් එලකිරියේ රවුන් ගහනවා......
 
nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    e wenakam mokada machan karanne ??:D:D

    math ehema tamai eth 12th ekath atarae nidiyanawa wedak nathtam :D usually nam na :sorry::sorry:

    Well mage GF wena rataka .so eyata puluwan welawata thama api chat karanne. Eka nisa hamadama 1kata 2kata thama bn mama nida ganne :( dan eka huru wela
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    යාළුවා;16133400 said:
    :D:rofl: එච්චර පවර්ෆුල් සර්වර් එකක් එළකිරි එකට නෑ මගෙ හිතේ. සල්ලි එපැයි බොලව් :dull:

    ekath aththa bn. eth dan super computers rent ekata ganna puluwan neda cloud computing wage?
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16133391 said:
    :Dඑහෙනං අවුලක් නෑ. :D අපි 6.30-7.00 වෙද්දි නැගිටින්න ඕනෙ :dull: ඒක නිසා අඩුම 12.30ට නිදාගන්න ඕනෙ :D

    matath ehami ban samahara dawas walata nam kochchara try kalath ninda yanne na eth samahara dawasa wala hitaganath ninda yanawa :D:D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Well mage GF wena rataka .so eyata puluwan welawata thama api chat karanne. Eka nisa hamadama 1kata 2kata thama bn mama nida ganne :( dan eka huru wela

    පුරුද්දට තියාගන්න එපා මචන්. උඹ ලංකාවෙනෙ ඉන්නෙ. පාන්දර එකයි දෙකයි කියන්නෙ උඹට පුරුදු උනත් නිදි වරන වෙලාව. පරක්කු වෙලා නැගිට්ටට උදේ 7න් පස්සෙ යන නින්ද සාර්ථක නෑ :dull:
    මේක බලපන්කො
    http://www.elakiri.com/forum/showthread.php?t=1594777
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඉයේ රෑ නයිටක් ගහන්න සෙට් උන නිසා අද දවල් හොදට නිදා ගත්තා දෑන් ඉතින් නිදිමත නෑ ඉතින් නිදිමත එනකන් එලකිරියේ රවුන් ගහනවා......

    heta night da machan ?:D:D:D
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    යාළුවා;16133411 said:
    පුරුද්දට තියාගන්න එපා මචන්. උඹ ලංකාවෙනෙ ඉන්නෙ. පාන්දර එකයි දෙකයි කියන්නෙ උඹට පුරුදු උනත් නිදි වරන වෙලාව. පරක්කු වෙලා නැගිට්ටට උදේ 7න් පස්සෙ යන නින්ද සාර්ථක නෑ :dull:
    මේක බලපන්කො
    http://www.elakiri.com/forum/showthread.php?t=1594777

    dan aurudu 5 k 6k ohomamai bn . OL walata passe idala hamadama rata nagitala.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16133411 said:
    පුරුද්දට තියාගන්න එපා මචන්. උඹ ලංකාවෙනෙ ඉන්නෙ. පාන්දර එකයි දෙකයි කියන්නෙ උඹට පුරුදු උනත් නිදි වරන වෙලාව. පරක්කු වෙලා නැගිට්ටට උදේ 7න් පස්සෙ යන නින්ද සාර්ථක නෑ :dull:
    මේක බලපන්කො
    http://www.elakiri.com/forum/showthread.php?t=1594777

    :yes::yes::yes::yes::yes:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    යාළුවා;16133421 said:
    ඒ සබ්ජක්ට් එක වැඩිය දන්නෙ නෑ බන්. මම HR :D මම දන්න විදියට ගන්න පුලුවන්. ඒත් සල්ලි තමා යන්නෙ :rofl:

    hmm . GTRS aiyata dan hodata salli athi uppa :D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    matath ehami ban samahara dawas walata nam kochchara try kalath ninda yanne na eth samahara dawasa wala hitaganath ninda yanawa :D:D

    :Pඋඹ ස්ටඩී නෙ. අපි වැඩ. ඔෆිස් එකේ ඉඳගෙන ඒ සී එකේ පට්ටෙට නින්ද යනවා.නිදි වරපු දාට මම උදේට කන්නෙ නෑ. නැත්තන් උදේ ඉඳන් නිදි. :rofl: හැබැයි දවල්ට ටිකක් වැඩියෙන් කෑවොත් ඉඳගෙන ලෙසටම නින්ද යනවා. වැඩි වැඩත් නැති නිසා :P
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    :rolleyes::rolleyes::rolleyes:
    machan uba oya welawe mokak hari night job ekak karanam melahakata ara Dammika wage wenna tibba :D:D:D,ai ban ochchara mal kadanne bedagathtanam narakada? :P:P

    Ekath aththa thama bn. koheda marenna hadanawane eka dawasak wath nathi unoth .