8th 9th athara bn.![]()
එහෙනං අවුලක් නෑ.
අපි 6.30-7.00 වෙද්දි නැගිටින්න ඕනෙ
ඒක නිසා අඩුම 12.30ට නිදාගන්න ඕනෙ 
Thread ehemath bn ara cricinfo wage auto reload wenna thibunanam hodai ne?

ganan ganna epa machan
thread ekak daapn help ekak illala
ubata set wei
mamanan oya paththe eewa danne na machan
ubata hoda ekak set wei kiyala hithanawa![]()


e wenakam mokada machan karanne ??
math ehema tamai eth 12th ekath atarae nidiyanawa wedak nathtamusually nam na
![]()
dan eka huru welaThread ehemath bn ara cricinfo wage auto reload wenna thibunanam hodai ne?

එච්චර පවර්ෆුල් සර්වර් එකක් එළකිරි එකට නෑ මගෙ හිතේ. සල්ලි එපැයි බොලව් 
යාළුවා;16133400 said:එච්චර පවර්ෆුල් සර්වර් එකක් එළකිරි එකට නෑ මගෙ හිතේ. සල්ලි එපැයි බොලව්
![]()
යාළුවා;16133391 said:එහෙනං අවුලක් නෑ.
අපි 6.30-7.00 වෙද්දි නැගිටින්න ඕනෙ
ඒක නිසා අඩුම 12.30ට නිදාගන්න ඕනෙ
![]()


Well mage GF wena rataka .so eyata puluwan welawata thama api chat karanne. Eka nisa hamadama 1kata 2kata thama bn mama nida gannedan eka huru wela

ඉයේ රෑ නයිටක් ගහන්න සෙට් උන නිසා අද දවල් හොදට නිදා ගත්තා දෑන් ඉතින් නිදිමත නෑ ඉතින් නිදිමත එනකන් එලකිරියේ රවුන් ගහනවා......



යාළුවා;16133411 said:පුරුද්දට තියාගන්න එපා මචන්. උඹ ලංකාවෙනෙ ඉන්නෙ. පාන්දර එකයි දෙකයි කියන්නෙ උඹට පුරුදු උනත් නිදි වරන වෙලාව. පරක්කු වෙලා නැගිට්ටට උදේ 7න් පස්සෙ යන නින්ද සාර්ථක නෑ
මේක බලපන්කො
http://www.elakiri.com/forum/showthread.php?t=1594777
යාළුවා;16133411 said:පුරුද්දට තියාගන්න එපා මචන්. උඹ ලංකාවෙනෙ ඉන්නෙ. පාන්දර එකයි දෙකයි කියන්නෙ උඹට පුරුදු උනත් නිදි වරන වෙලාව. පරක්කු වෙලා නැගිට්ටට උදේ 7න් පස්සෙ යන නින්ද සාර්ථක නෑ
මේක බලපන්කො
http://www.elakiri.com/forum/showthread.php?t=1594777





ekath aththa bn. eth dan super computers rent ekata ganna puluwan neda cloud computing wage?
මම දන්න විදියට ගන්න පුලුවන්. ඒත් සල්ලි තමා යන්නෙ 
යාළුවා;16133421 said:ඒ සබ්ජක්ට් එක වැඩිය දන්නෙ නෑ බන්. මම HRමම දන්න විදියට ගන්න පුලුවන්. ඒත් සල්ලි තමා යන්නෙ
![]()

matath ehami ban samahara dawas walata nam kochchara try kalath ninda yanne na eth samahara dawasa wala hitaganath ninda yanawa![]()
උඹ ස්ටඩී නෙ. අපි වැඩ. ඔෆිස් එකේ ඉඳගෙන ඒ සී එකේ පට්ටෙට නින්ද යනවා.නිදි වරපු දාට මම උදේට කන්නෙ නෑ. නැත්තන් උදේ ඉඳන් නිදි.
හැබැයි දවල්ට ටිකක් වැඩියෙන් කෑවොත් ඉඳගෙන ලෙසටම නින්ද යනවා. වැඩි වැඩත් නැති නිසා 
dan aurudu 5 k 6k ohomamai bn . OL walata passe idala hamadama rata nagitala.





,ai ban ochchara mal kadanne bedagathtanam narakada? 
api giyaa
good night ekak wewaa..!!!
machan uba oya welawe mokak hari night job ekak karanam melahakata ara Dammika wage wenna tibba,ai ban ochchara mal kadanne bedagathtanam narakada?