කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    ela ela ... thanks for the info :cool:
    11.gif
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ආශ්චර්ය දාල කොහෙ යන්නද බන් ... uae shopping කරන්න යමු weekend වලට :baffled:

    ඒකත් ඇත්ත නෙහ්, හැබැයි මෙහේ හම්බකරලා නම් ආශ්චර්ය විදින්න අමාරුයි.

    ලෙවකන්න වගේ නම් පුලුවන් වෙයි :rofl::rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒකත් ඇත්ත නෙහ්, හැබැයි මෙහේ හම්බකරලා නම් ආශ්චර්ය විදින්න අමාරුයි.

    ලෙවකන්න වගේ නම් පුලුවන් වෙයි :rofl::rofl:

    :rofl::rofl: ලෙව කන එකටනෙ බන් ආශ්චර්ය කියන්නෙ ... උඹ තාම ඒකවත් දන්නැද්ද
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    යාළුවා;16133868 said:
    ethakota oyaa nidaganne nadda meyaa :rofl::angry::P

    api awa onna apahu.. nida ganne ne machan welasanin,, nidaganne ude 5ta..ලංකාවේ වේලාවෙන් 7.30. මම වැඩ 12.. උඹල මොකද කරන්නේ දැන්?