කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    breaking bad ....palaweni parichchedaya iwara kara eka dawasen.....dan dewani parichchedhaye 3wana kotasa balanne.....iye nida gaththe naha kiyahanko
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    koheda ....bodima....uba mokatada yanne...jobak karannada?

    1. මු කියල හිතල පෙරේද මම පාරට පැනල බයික් එකක් නවත්තනවා.. මට ඔෆිස් වාහනෙන් බහින්න වෙලා ගියා .. නැත්නම් බයික් එකට පැනිනව :dull:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    1. මු කියල හිතල පෙරේද මම පාරට පැනල බයික් එකක් නවත්තනවා.. මට ඔෆිස් වාහනෙන් බහින්න වෙලා ගියා .. නැත්නම් බයික් එකට පැනිනව :dull:

    මචන් මම කැලණියේ යුනි නෙවයි :( අපි කලම්බු ,,,යුනි කොහෙද මචන් ඔපිස් එක ? මේ පැත්තේ එවෙන්නේ නැද්ද ?
    :D:D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙතන මුකද වෙන්නේ


    adath karawala welanna patan ganna kiyala

    3.jpg
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    මෙතන මුකද වෙන්නේ

    මේක මචන් වෙනදා රැ 12න් පස්සේ යන්නේ අද කලින් ගියාට :D මේකට ඕනි කෙනෙක්ට ඇවිල්ලා සෙට් වෙන්න පලුවන් ඕනි දෙයක් කියන්නත් පලුවන්
    :D:D:D