කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :baffled::baffled::baffled: :D:D යසිරු මොකද මචන් කරන්නේ උබ filed මොකද්ද ඔය ඉන්න

    මම මේ 4වෙනි පාර ඒලෙවල් වලට පාඩම් කරනවා බං:dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම නිදන්න යනවා. සියලුදෙනාට සුබ රාත්‍රියක් :) :D ඔයාල සේරම නින්දෙන් ඇඳෙන් වැටියව් :rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16137402 said:
    මම නිදන්න යනවා. සියලුදෙනාට සුබ රාත්‍රියක් :) :D ඔයාල සේරම නින්දෙන් ඇඳෙන් වැටියව් :rofl:

    ඇයි බන් යන්න හදිස්සි ටිකක් හිටු ;);)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යාළුවා;16137402 said:
    මම නිදන්න යනවා. සියලුදෙනාට සුබ රාත්‍රියක් :) :D ඔයාල සේරම නින්දෙන් ඇඳෙන් වැටියව් :rofl:

    හිනෙන් ඇද තෙමිය :cool:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඇයි බන් යන්න හදිස්සි ටිකක් හිටු ;);)

    මට මතකයි කවුද කිව්වා ආයේ මාස ගානකින් එලකිරියේ ලොග් වෙන්නේ නෑ කියලා.....:rolleyes:
    කියපු එකාව තමා මන් මේ හොය හොය හිටියේ....:D:D
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    යාළුවා;16137402 said:
    මම නිදන්න යනවා. සියලුදෙනාට සුබ රාත්‍රියක් :) :D ඔයාල සේරම නින්දෙන් ඇඳෙන් වැටියව් :rofl:

    තෙත සිහින පෙනේවා
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    මට මතකයි කවුද කිව්වා ආයේ මාස ගානකින් එලකිරියේ ලොග් වෙන්නේ නෑ කියලා.....:rolleyes:
    කියපු එකාව තමා මන් මේ හොය හොය හිටියේ....:D:D

    අප්පට සිරි මචන් කව්ද කිව්වේ :baffled::baffled::baffled: ඉතින් ගොඩ දවසකින්