![]()
යසිරු මොකද මචන් කරන්නේ උබ filed මොකද්ද ඔය ඉන්න

මම මේ 4වෙනි පාර ඒලෙවල් වලට පාඩම් කරනවා බං![]()
අහා එල අපිනම් තාම පහේ ශිෂ්‍යත්ව විබාගෙට පාඩම් කරන ගමන් අංකල් 
යාළුවා;16137402 said:මම නිදන්න යනවා. සියලුදෙනාට සුබ රාත්‍රියක්![]()
ඔයාල සේරම නින්දෙන් ඇඳෙන් වැටියව්
![]()

යාළුවා;16137402 said:මම නිදන්න යනවා. සියලුදෙනාට සුබ රාත්‍රියක්![]()
ඔයාල සේරම නින්දෙන් ඇඳෙන් වැටියව්
![]()

ඇයි බන් යන්න හදිස්සි ටිකක් හිටු

යාළුවා;16137402 said:මම නිදන්න යනවා. සියලුදෙනාට සුබ රාත්‍රියක්![]()
ඔයාල සේරම නින්දෙන් ඇඳෙන් වැටියව්
![]()
පොටෝ වල පැහැදිලිව දැක ගත හැකි මුහුණක් නැත්තේ ඇයි බන්![]()
මට මතකයි කවුද කිව්වා ආයේ මාස ගානකින් එලකිරියේ ලොග් වෙන්නේ නෑ කියලා.....
කියපු එකාව තමා මන් මේ හොය හොය හිටියේ....![]()

ඉතින් ගොඩ දවසකින්