කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඉතිං.....එහෙනං චියර්ස්....:yes::yes::yes::yes::yes:

    මටාට ටිටා තියන්න කියලා උන්නේ මේ අවුරුද්දේ, කොහෙද මුං පොලඹවනවනෙ අප්පා:dull:
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මටාට ටිටා තියන්න කියලා උන්නේ මේ අවුරුද්දේ, කොහෙද මුං පොලඹවනවනෙ අප්පා:dull:
    එහෙමනං සොරි.... ඇටි කෙහෙල් කාපු උගුඩුවගෙ කතාව උඹ දන්නවනෙ... දන්නෙ නැත්නම් මම ත්‍රෙඩ් එකක දාන්නම්....ඒක ඇහුවමනං උබ තිත තියාවි එලටම...