කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16141822 said:
    වැඩක් නෑ හෙන ගැහුවා වගේ තමා කොහොමත් :rofl:

    :angry::angry::angry: තෝ නම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :angry:
    ඊලග දවසේ නාස් පොල්ලේම පල :D
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    photo.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :angry::angry::angry: තෝ නම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :angry:
    ඊලග දවසේ නාස් පොල්ලේම පල :D

    කාල ආව. :P කකුළුවෙක් හිටියෙ කෑම එකේ. මාර කට්ටක් කාල ඌව කෑවෙ. :rofl: ඌව කද්දී බන් වැදුන ආයෙ පාරක්. කකුළුවා බයිට් එකට ගන්න හොඳ නෑ කියල අමතක උනා :rolleyes: