කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මේ දවස් වල ගෙදරින් එලවන්න ලගයි.. කෙල්ල එක්ක හැම වෙලේම මල් කඩනවා කියලා:D:rofl:

    lol...hari wadakne..umbale amma thaththat ekka hamatissema katha karanne... ehema kiyapan....

    etakota bot kiyanna wenne ...

    ada ape amma gedara awill adiya polwe gahala....

    mawetha orawala kana harahata parak amma mata gahuwe kiyanna... :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හෙන ආතල් ඉර පේනවා රෑට :lol: :P හෙන කට්ටක් කෑවා බොඩීස් දෙකක් ට්‍රාන්ස්පෝට් කරලා ආවෙ. :P :baffled: උන් දෙන්න අනේ මන්ද :P විලි ලැජ්ජයි. :baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16159440 said:
    හෙන ආතල් ඉර පේනවා රෑට :lol: :P හෙන කට්ටක් කෑවා බොඩීස් දෙකක් ට්‍රාන්ස්පෝට් කරලා ආවෙ. :P :baffled: උන් දෙන්න අනේ මන්ද :P විලි ලැජ්ජයි. :baffled:

    ආහ් බන් උඹ් මිනී පෙට්ටි සාප්පුවකද වැඩ යාලුවා?:rolleyes::rolleyes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16159440 said:
    හෙන ආතල් ඉර පේනවා රෑට :lol: :P හෙන කට්ටක් කෑවා බොඩීස් දෙකක් ට්‍රාන්ස්පෝට් කරලා ආවෙ. :P :baffled: උන් දෙන්න අනේ මන්ද :P විලි ලැජ්ජයි. :baffled:

    අන්න සැප ගන්න කොල්ලො ....කාල බීල ඉවර උන ගමන්ම කර උඩින් කෙලින්ම ඇදට
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අන්න සැප ගන්න කොල්ලො ....කාල බීල ඉවර උන ගමන්ම කර උඩින් කෙලින්ම ඇදට

    ඕකට හොද කියන්න යන්නේ පරිස්සමින්....user cp එකට කෙලියි උබගෙත්...:yes::yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ආහ් බන් උඹ් මිනී පෙට්ටි සාප්පුවකද වැඩ යාලුවා?:rolleyes::rolleyes:

    ow. ow walata daanna witarai bari une. un denna thama eka yaaluwekge dimo battage pitipasse :rofl: :dull::baffled: heta udeta thama ussanna one :rolleyes:

    අන්න සැප ගන්න කොල්ලො ....කාල බීල ඉවර උන ගමන්ම කර උඩින් කෙලින්ම ඇදට
    andata heta thamaa thaama battage passe :P:baffled: mamath dan kaawa. ada dawasa patta hodata kaawa hodata biwwa :rofl:. pas welak witara kaawa :baffled: depaarak biwwa. dawal ekai. raa ekai :baffled::sorry: wili lajjai.

    gntc all :love::love:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16159642 said:
    ow. ow walata daanna witarai bari une. un denna thama eka yaaluwekge dimo battage pitipasse :rofl: :dull::baffled: heta udeta thama ussanna one :rolleyes:

    andata heta thamaa thaama battage passe :P:baffled: mamath dan kaawa. ada dawasa patta hodata kaawa hodata biwwa :rofl:. pas welak witara kaawa :baffled: depaarak biwwa. dawal ekai. raa ekai :baffled::sorry: wili lajjai.

    gntc all :love::love:

    උඹ මහ බේබද්දෙක්නෙ බොල..:oo::oo: gd n8 machan..sd:yes::cool:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    උඹ මහ බේබද්දෙක්නෙ බොල..:oo::oo: gd n8 machan..sd:yes::cool:
    Sinhala-Photo-Comment-102.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16159649 said:
    mama watune naane. mama wadiya biwweth naa. raata dan gedarin hadapu kaama ekath kaawa. aaye eeta kalin fried rice ekai. fried noodles dekakui kaala aawe :P

    තොගේ ඕක බඩක්ද අම්බලමක්ද?:oo::oo::baffled: මොනා උනත් බීල කන එකනම් බොහොම හොද දෙයක් පහුවදා අමරුවක් නැතිව නැගිටීමේ හිත සුව පිණිස...:yes::yes: