කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    adyapana katayuthu wala niyalima saha...part time wada wadi vima nisa emata nohaki viya....e pilibada samawa ayadimi:sorry:

    බෝතලයක් ගෙනාවනම් සමාව දෙනවා නැත්ටම් අමාරුයි
    යාළුවා කැමති නැනේ නැතුව :D:D
    මේක බලපන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1597306
    පට්ට​
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නුබලට වගේ උණු උණු බත් මෙමට ......නැති
    අම්මගේ උනුහුමේ දැවටී ඉන්න ............නැති
    අපේ කමට සලකන්නට කෙනෙක් ........නැති
    මගේ මවු රට වගේ අගනා රටක් ...........නැති

    උබේ දුක මචන් දැනෙනවා හොද...................................හැටි අපට
    අම්මගේ උනුහුමේ සුවද ගතහැකි................ ...................කෙලස
    අපේ කමක් නැති හැටි මතක නැද්ද බෝල.... .....................අපේ හැටි
    මව් බිමෙන් පිට හිටියත් ඔබේ වගේ උන් රට්ට් අවැසි බව දැන් .....දැන් තෙරේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බෝතලයක් ගෙනාවනම් සමාව දෙනවා නැත්ටම් අමාරුයි
    යාළුවා කැමති නැනේ නැතුව :D:D
    මේක බලපන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1597306
    පට්ට​

    යාළුවා කියන්නේ තනිකර බේ .......බද්දා
    සැමදා සවස ඉන්නේ බාර් එක .......ඉද්දා
    බිර බිලා බඩ ඇත කලගෙඩි ...........පරදා
    අනේ වාසනාවන් බේබදු ..............සබදා
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා කියන්නේ තනිකර බේ .......බද්දා
    සැමදා සවස ඉන්නේ බාර් එක .......ඉද්දා
    බිර බිලා බඩ ඇත කලගෙඩි ...........පරදා
    අනේ වාසනාවන් බේබදු ..............සබදා

    කෝ මේ බදු යාළුවා අපගේ හොද හැටි බිලා වගෙය් මු අයේ :D:D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබේ දුක මචන් දැනෙනවා හොද...................................හැටි අපට
    අම්මගේ උනුහුමේ සුවද ගතහැකි................ ...................කෙලස
    අපේ කමක් නැති හැටි මතක නැද්ද බෝල.... .....................අපේ හැටි
    මව් බිමෙන් පිට හිටියත් ඔබේ වගේ උන් රට්ට් අවැසි බව දැන් .....දැන් තෙරේ
    දිවුනුව සිතා අනාගතේ මට ................බර
    මේ කටු කන්නේ එලිකරණට ඒ ..........පර
    නැ උවැසියන් සිහිවෙන විට නෙක .......වාර
    කදුලැල් මතින් බොදවුනි ගම් දෙණි ......පාර
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බින්දු;16200841 said:
    :lol::lol::lol: අපෝ මූ අපේ පණත් අරන් ජීවත් වෙනවා. කියනකොටම ඇවිත්


    mata telepathiyak wada kala....ekayi awe...kibuhun giya ambanaka:lol::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කෝ මේ බදු යාළුවා අපගේ හොද හැටි බිලා වගෙය් මු අයේ :D:D

    යාළුවා කියන්නේ තනිකර බේ .......බද්දා
    සැමදා සවස ඉන්නේ බාර් එක .......ඉද්දා
    බිර බිලා බඩ ඇත කලගෙඩි ...........පරදා
    අනේ වාසනාවන් බේබදු ..............සබදා

    noddakin paahara hatta. :angry::angry: biwwa thama. :sorry: habai tikai. allright nonstop ekak ahagena paaduwe innawa :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නුබලට වගේ උණු උණු බත් මෙමට ......නැති
    අම්මගේ උනුහුමේ දැවටී ඉන්න ............නැති
    අපේ කමට සලකන්නට කෙනෙක් ........නැති
    මගේ මවු රට වගේ අගනා රටක් ...........නැති

    මාත් සතියකට දෙකකට සැරයක් ගෙදර යන්නෙ. :(