කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඉන්නවා මචන් උන් t.v එකට නම් එන්නේ නැ .
    ට්ව එකට එන උන් ගොඩක් කරන්නේ ඇග පෙන්නන එකනේ බන්
    නැද්ද කියපන් :D:D:D:D
    :lol::lol:ekanam aththa
    ado man dakka ekek pollak allagena kodiyak wage innawa side ekata polle :eek:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සැපෙන් සනීපෙන් ලෙඩින් දුකින් ඉන්නවා :D:D:D
    කොහොමද ඉතින්

    ඉන්නවා ඉතින් මොකෝ වෙන්නේ ඔය පැත්තේ ...කොහොමද වාසේ දේසේ :D:D:D
    ලෙඩින් දුකින් කිව්වේ මොකෝ :confused:
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඉන්නවා ඉතින් මොකෝ වෙන්නේ ඔය පැත්තේ ...කොහොමද වාසේ දේසේ :D:D:D
    ලෙඩින් දුකින් කිව්වේ මොකෝ :confused:
    මේ පැත්තට නං ඉර නගිනවයි , බහිනවයි ... ඔය පැත්තේ වෙනස්ද ??? :rolleyes::rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16201822 said:
    ගෙවල් පැත්තෙ එන්න එපා. මාවත් ගෙදරින් පන්නනවා :lol::lol: එන දවස කියපන්. රෙස්ටුරන්ට් එකක් හරි හොටෙල් එකක් හරි හොයාගෙන. කමු. බොමු :P:love: කූපන් වගයක් හම්බුනා කටාන දිහා හොටෙල් එකක පෙබරවාරි 9 ඉරිදා අපි හතර දෙනෙක් බහින්න යන්නෙ. :P

    ena dawasa kiyanne boge iti gediyatada? num eka ewapiya... ja ela enawa e gaman enna hithan inne
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    2000posts.png