කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අවන්හලක ඉපදී මා මිය යනවානම්....
මේ සසරේ පිං කර ඇති එකම කෙනා මං......
මොහොතක්වත් නෑ මට අඩුපාඩුව ඉන්...
මිය යන තුරැ සිට්න්නේය අවන්හලේ මං..
මේ අවන්හලේ මං...
::dull:
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අවන්හලක ඉපදී මා මිය යනවානම්....
මේ සසරේ පිං කර ඇති එකම කෙනා මං......
මොහොතක්වත් නෑ මට අඩුපාඩුව ඉන්...
මිය යන තුරැ සිට්න්නේය අවන්හලේ මං..
මේ අවන්හලේ මං...
::dull:
:confused::confused::confused: me moko me ?
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අවන්හලක ඉපදී මා මිය යනවානම්....
    මේ සසරේ පිං කර ඇති එකම කෙනා මං......
    මොහොතක්වත් නෑ මට අඩුපාඩුව ඉන්...
    මිය යන තුරැ සිට්න්නේය අවන්හලේ මං..
    මේ අවන්හලේ මං...
    ::dull:

    එහි ඇත සුළු කලක විනෝදේ..
    මධු දෙවියන් එහි රඟන එවේලේ..
    මළ පසු මට හිමි සොහොන් කොතේ..
    මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ...
    :sorry:

    මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ...

    උඹත් මාර දවසක දැම්මෙ. ඊයෙ සෑ තමයි සෑ. ගොඩක් දේවල් වෙනස් උනා
    flat,550x550,075,f.jpg

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16210013 said:

    එහි ඇත සුළු කලක විනෝදේ..
    මධු දෙවියන් එහි රඟන එවේලේ..
    මළ පසු මට හිමි සොහොන් කොතේ..
    මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ...
    :sorry:

    මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ...

    උඹත් මාර දවසක දැම්මෙ. ඊයෙ සෑ තමයි සෑ. ගොඩක් දේවල් වෙනස් උනා
    flat,550x550,075,f.jpg

    මොකද වුනේ?:confused:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :confused::confused::confused: me moko me ?
    යු නො මි කිව්වට මම ඔයාගැන හරියට දන්නෙ නැ නෙ මචියෙක්ද :rolleyes:මචං කෙනෙක් නම් මට හිතෙනවා අම්මලා වන්දනාවෙ යවලා ගෙදර බාර් එකක් දාගන්න:rofl:
    නැ නැ හවස රෙඩිඔ එකෙ ගියා පට්ටයි කියලා හිතුනා:dull:

    යාළුවා;16210013 said:

    එහි ඇත සුළු කලක විනෝදේ..
    මධු දෙවියන් එහි රඟන එවේලේ..
    මළ පසු මට හිමි සොහොන් කොතේ..
    මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ...
    :sorry:

    මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ...

    උඹත් මාර දවසක දැම්මෙ. ඊයෙ සෑ තමයි සෑ. ගොඩක් දේවල් වෙනස් උනා

    ඇයි මොකො උනෙ:rolleyes: බිපු අවතාරයක් වත් දැක්ක්ද වැරදි සොහොනට රිංගන්න හදන:P එහෙම නැත්නම් උබ අල්ලපු ගෙද්‍රට රිංගන්න ගියාද:lol:

    25640.jpg
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යු නො මි කිව්වට මම ඔයාගැන හරියට දන්නෙ නැ නෙ මචියෙක්ද :rolleyes:මචං කෙනෙක් නම් මට හිතෙනවා අම්මලා වන්දනාවෙ යවලා ගෙදර බාර් එකක් දාගන්න:rofl:
    නැ නැ හවස රෙඩිඔ එකෙ ගියා පට්ටයි කියලා හිතුනා:dull:

    මචී මචී :P:P:P
    ආහ්හ් එහෙනං අවුලක් නෑ :lol::lol::lol:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    man assingment ekak karanawa machansla linear algebra
    greek wage

    yako maths wala lesima algebra eketh linear thamai lesima
    ubata thawa ara 3d geometry wage dunna nam mona kiyayida...

    monada ban uba oya hadanan ganan ...campus ekeda
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒකනේ ... එකෙක් වත් නෑ ... කොකෙක් වත් හොයා ගමු :confused::confused::confused:

    :rofl: මේ වෙලාවෙ නම් එකෙක් හොයන එකට වඩා ලෙසි වෙයි කොකෙක් හොයනවට වඩා:Pදෙකෙක් ඇවිත්:lol: මට දොයි මතයි වගෙ අපි කැපුනා එහෙනම් පස්සෙ චැට් එකක් දාමු;)
    සුබ සිහින
    :)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :rofl: මේ වෙලාවෙ නම් එකෙක් හොයන එකට වඩා ලෙසි වෙයි කොකෙක් හොයනවට වඩා:Pදෙකෙක් ඇවිත්:lol: මට දොයි මතයි වගෙ අපි කැපුනා එහෙනම් පස්සෙ චැට් එකක් දාමු;)
    සුබ සිහින
    :)
    he he .. ela ela ... bbyeeeeee :lol::lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    yako maths wala lesima algebra eketh linear thamai lesima
    ubata thawa ara 3d geometry wage dunna nam mona kiyayida...

    monada ban uba oya hadanan ganan ...campus ekeda

    vector spaces bn patta lesi tamai :shocked: e unata kammali bn mewwa prove karanna danna dewalne but mula indala agata liyannepai bn
    uba monada karanne ?