කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    good-night-desi-glitters-10.gif
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    එහෙම හිටන්න එපා මචන්
    ජිවිතේ මනුස්සයෙක් හැටියට කරන්න ටියන ඔකොම දේවල් කලද
    එහෙම මැරෙන්න හිතෙන්න ;););):P

    Na bun karanna thiyena goda wadi wela :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Na bun karanna thiyena goda wadi wela :rofl::rofl::rofl:

    එහෙනම් ඉතින් ලෝකේ ඉන්න ඔක්කොම මැරෙන්න ටමා ඕනි:P:P:P
    පිස්සුද බන් කොනකින් පටන් අරන් පලුවන් විදිහට කරන් පලයන් එක ටමා ජිවිතේ :love::love::yes:
    ලොකු ටෝක් වගේ උනාට:lol: ඕක තමා ඇත්ත :D:D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් ඉතින් ලෝකේ ඉන්න ඔක්කොම මැරෙන්න ටමා ඕනි:P:P:P
    පිස්සුද බන් කොනකින් පටන් අරන් පලුවන් විදිහට කරන් පලයන් එක ටමා ජිවිතේ :love::love::yes:
    ලොකු ටෝක් වගේ උනාට:lol: ඕක තමා ඇත්ත :D:D


    machan marena ekektawath paduwe marenna dipanko:angry::angry::angry:...uge asawane
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    panthiyaka lamayi 27 siti......kola 52ke play care pack ekak hodin misra kara eka lamayekuta eka bagin beda deyi owunwa kandayam walata bedimata yai nam .....onama eka wage card 3k labime sambhavithawa kopamanada?
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔන්න ගල් පාන්දරම දෙන්නගේ user cpyata කෙලියා :P:P
    .එහෙනම් පොතක් පතක් බලාගෙන තව පැයකින් චැට් එකට එන්නම් :yes::yes::yes:
    තරහා වෙන්න එපා මචන්ලා :D:D:D
    වල් කමේ ගොස් ගල් පාන්දර අතට නිවනක් නොදෙන්න:lol: