කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    absolut-pears-vodka-bottle.jpg

    meka gahamuda ehenam :eek:

    මේ උඹ 4.4 බියර් කෑන් එකක් ගහල ශේප් එකේ ඉඳපන්. නැත්තන් උඹව කරේ තියන් යන්න වෙන්නෙ උඹට ඕකෙ ඇබ්සලුට් කන්ට්‍රි බැජ් එක ලඟට ගැහුවම ඇති, :lol::lol::lol::lol::(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :eek::eek::eek:
    යාළුවා;16232332 said:
    මේ උඹ 4.4 බියර් කෑන් එකක් ගහල ශේප් එකේ ඉඳපන්. නැත්තන් උඹව කරේ තියන් යන්න වෙන්නෙ උඹට ඕකෙ ඇබ්සලුට් කන්ට්‍රි බැජ් එක ලඟට ගැහුවම ඇති, :lol::lol::lol::lol::(

    :eek::eek::eek::eek:
    කව්ද කිව්වේ මම බොනවා කියලා :eek::sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :eek::eek::eek:

    :eek::eek::eek::eek:
    කව්ද කිව්වේ මම බොනවා කියලා :eek::sorry:
    එහෙනං අරූට වොඩ්කා ඒක පෙන්නලා එහෙනං මේක ගහමුද කිව්වෙ ඌට තනියම බෝතලේ ගහන්නද? :eek::eek: උඹ හිතුවද ඕක මිනිස්සු වතුර තිබහට බොන එකක් කියල :frown:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම ආය බොන්නෙ නෑ. :( බිව්වොත් බොන්නෙ 60% වලට වඩා වැඩි එකක් හම්බුනොත් විතරයි. :D අවස්ථාව මග හරින්නෙ නෑ හම්බුනොත්. හම්බෙයි ළඟදීම. :(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16232339 said:
    ඌත් එක්ක තනියම ගහන්න එපා. උඹට අර බැජ් එකට යටින් සේරම ටික තනියම ගහන්න වෙන්නෙ. :P:rofl:

    ඔව් උබට මචන් මුත් එක්ක ගැහුවොත් ගහන්න වෙන්නේ අර බැජ් එකට උඩින් තියන එක තමයි :lol::lol::lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16232348 said:
    එහෙනං අරූට වොඩ්කා ඒක පෙන්නලා එහෙනං මේක ගහමුද කිව්වෙ ඌට තනියම බෝතලේ ගහන්නද? :eek::eek: උඹ හිතුවද ඕක මිනිස්සු වතුර තිබහට බොන එකක් කියල :frown:

    වතුර වගේ බොන එකෙක් ඉන්නවා යාළුවා කියලා උත් එක්ක බොන්න දෙන්න හැදුවේ කොහෙද මු එපා කිව්වනේ :P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16232348 said:
    එහෙනං අරූට වොඩ්කා ඒක පෙන්නලා එහෙනං මේක ගහමුද කිව්වෙ ඌට තනියම බෝතලේ ගහන්නද? :eek::eek: උඹ හිතුවද ඕක මිනිස්සු වතුර තිබහට බොන එකක් කියල :frown:

    Arrak.jpg
    එහෙනම් මේකක් :)