![]()
meka gahamuda ehenam![]()
මේ උඹ 4.4 බියර් කෑන් එකක් ගහල ශේප් එකේ ඉඳපන්. නැත්තන් උඹව කරේ තියන් යන්න වෙන්නෙ උඹට ඕකෙ ඇබ්සලුට් කන්ට්‍රි බැජ් එක ලඟට ගැහුවම ඇති,





![]()
meka gahamuda ehenam![]()





ඌත් එක්ක තනියම ගහන්න එපා. උඹට අර බැජ් එකට යටින් සේරම ටික තනියම ගහන්න වෙන්නෙ.one na





යාළුවා;16232332 said:මේ උඹ 4.4 බියර් කෑන් එකක් ගහල ශේප් එකේ ඉඳපන්. නැත්තන් උඹව කරේ තියන් යන්න වෙන්නෙ උඹට ඕකෙ ඇබ්සලුට් කන්ට්‍රි බැජ් එක ලඟට ගැහුවම ඇති,![]()






මොකෝ නිදහස් දවසෙ වල කජ්ජ ගහන්නද යන්නෙ.moko kiyanne heta set wemuda?![]()

එහෙනං අරූට වොඩ්කා ඒක පෙන්නලා එහෙනං මේක ගහමුද කිව්වෙ ඌට තනියම බෝතලේ ගහන්නද?
කව්ද කිව්වේ මම බොනවා කියලා![]()

උඹ හිතුවද ඕක මිනිස්සු වතුර තිබහට බොන එකක් කියල 
යාළුවා;16232339 said:ඌත් එක්ක තනියම ගහන්න එපා. උඹට අර බැජ් එකට යටින් සේරම ටික තනියම ගහන්න වෙන්නෙ.![]()


රිදිලාඔව් උබට මචන් මුත් එක්ක ගැහුවොත් ගහන්න වෙන්නේ අර බැජ් එකට උඩින් තියන එක තමයි

යාළුවා;16232348 said:එහෙනං අරූට වොඩ්කා ඒක පෙන්නලා එහෙනං මේක ගහමුද කිව්වෙ ඌට තනියම බෝතලේ ගහන්නද?උඹ හිතුවද ඕක මිනිස්සු වතුර තිබහට බොන එකක් කියල
![]()

ඌ දැන් බොන්නෙ නෑලුවතුර වගේ බොන එකෙක් ඉන්නවා යාළුවා කියලා උත් එක්ක බොන්න දෙන්න හැදුවේ කොහෙද මු එපා කිව්වනේ![]()

දැන් ෆන් කියලා දෙයක් දැනෙන්නෙ නැ බන්dawalta tama yako kanna hadanne
heta fun ekak ganne nadda![]()

matath bada gini machanla kema natama


යාළුවා;16232348 said:එහෙනං අරූට වොඩ්කා ඒක පෙන්නලා එහෙනං මේක ගහමුද කිව්වෙ ඌට තනියම බෝතලේ ගහන්නද?උඹ හිතුවද ඕක මිනිස්සු වතුර තිබහට බොන එකක් කියල
![]()

දැන් ෆන් කියලා දෙයක් දැනෙන්නෙ නැ බන්
මෙහෙත් එහෙමයි බන්
කැපිලා එන්නම්![]()