මචන් දැන් මේ සෙට් එක නැති උනාම පලුඉ නෙද?
ඇයි දන්නේ නැ නිදහස්
මටත් එහේමයි බන් එත් සිග්නල් තිබුනේ නැ 4න් එකට![]()
නෙට් එන්න චාන්ස් එකක් ලැබුනෙත් නැ![]()
හැබයි පට්ට පන් එකක් ගත්තා
නිදි නැති නෙත්
එළ මචන් ෆන් එකක් ගත්තානම් එච්චරයි... ඉතින් මොනාද විස්තර?


ow. ithurui.එල මචං එහෙනම් සල්ලි ඉතුරු ඇති නෙද?![]()

bonus ekakuth hambuna annual. ekath ithurui. thawa salary ekai bonus ekai gattet. na.
kohomath mama wadiya ganne na 
යාළුවා;16233753 said:ow. ithurui.bonus ekakuth hambuna annual. ekath ithurui. thawa salary ekai bonus ekai gattet. na.
kohomath mama wadiya ganne na
![]()



කෙල්ලො නැතුවම සල්ලි ඉතුරුයි. බොන්නෙ නැතුවම සල්ලි ඉතුරුයි
දෙකම නැති නිසා ඉතුරුම ඉතුරුයි දැන් 

යාළුවා;16234358 said:කෙල්ලො නැතුවම සල්ලි ඉතුරුයි. බොන්නෙ නැතුවම සල්ලි ඉතුරුයිදෙකම නැති නිසා ඉතුරුම ඉතුරුයි දැන්
![]()

monwa ????
යාළුවා;16235267 said:දෙකම කිව්වෙ කෙල්ලො සහ බීම හරිද?![]()






mama yanawa match eka balanna kaalekata match ekak baluwe naa
deka nati wima sambandayen apage balawath kanagatiwa

යාළුවා;16235290 said:mama yanawa match eka balanna kaalekata match ekak baluwe naa![]()





රිදිලා ඔහොම හිටු කොහේ යන්නද
ඉතින් දැන් බොන්නෙත් නැති එකේ කසාදයක් බද ගමු

එම්බසියට පලකවුරු හරි එකෙ පොඩ්ඩක් මේ ගැන හොයලා බලල කියපල්ලා
මම දන්න ගෙවල් ලග අයියා කෙනෙක් මැල්සියා ගිහින් ජොබ් එකකට දැනට අවුරුදු 2කට විතර කලින් උන් මෙච්ච්ර කල් ඉදලා තියෙන්නෙ වීශා නැතිව පෙරෙදා පොලිසියෙන් අල්ලගෙන ලු ඌව ලංකාවට ගෙන්න ගන්න මෙහෙ අයයි මිනිහයි මොකද කරන්න ඕනෙ
දන්න එකෙක් නැද්ද, නැත්නම් දන්න එකෙක් ගෙන් අහලා බලලා හෙල්ප් එකක් දියන් මචන්ලා![]()
කොහොමත් එන්න කලින් අයියට හොඳට සලකල එවයි 