කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :love: මචන් දැන් මේ සෙට් එක නැති උනාම පලුඉ නෙද?

    ඇයි දන්නේ නැ නිදහස් :dull::dull::dull::eek:

    :love::love::love:
    මටත් එහේමයි බන් එත් සිග්නල් තිබුනේ නැ 4න් එකට:(:(:(:(
    නෙට් එන්න චාන්ස් එකක් ලැබුනෙත් නැ:(:(:(
    හැබයි පට්ට පන් එකක් ගත්තා :):)

    නිදි නැති නෙත් :love:

    එළ මචන් ෆන් එකක් ගත්තානම් එච්චරයි... ඉතින් මොනාද විස්තර?
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    එළ මචන් ෆන් එකක් ගත්තානම් එච්චරයි... ඉතින් මොනාද විස්තර?

    ඔව් මචන් සුපිරිම ෆන් එකක් ගත්තා පලවෙනි දවසේ පන්දර 3 .30 වෙනකම් ගිනිමැලේට සෙට් වෙලා සින්දු කියලා බෝතල් හිස් කලා ....:lol:
    දෙවෙනි දවසේ නම් තිබුනේ ගේම් මැරුණා බාගෙට මඩ වලවල් කදු නැගල.. :D

    අපි කවද්ද සෙට් වෙන්නේ හෙට විධියක් නැ මොකෝ ඔක්කොම වහලනේ :P :(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16234358 said:
    කෙල්ලො නැතුවම සල්ලි ඉතුරුයි. බොන්නෙ නැතුවම සල්ලි ඉතුරුයි :cool: දෙකම නැති නිසා ඉතුරුම ඉතුරුයි දැන් :lol::lol:

    :sorry::sorry: monwa ????:shocked:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16235290 said:
    mama yanawa match eka balanna kaalekata match ekak baluwe naa :(

    රිදිලා ඔහොම හිටු කොහේ යන්නද :frown:
    ඉතින් දැන් බොන්නෙත් නැති එකේ කසාදයක් බද ගමු:yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කවුරු හරි එකෙ පොඩ්ඩක් මේ ගැන හොයලා බලල කියපල්ලා:)

    මම දන්න ගෙවල් ලග අයියා කෙනෙක් මැල්සියා ගිහින් ජොබ් එකකට දැනට අවුරුදු 2කට විතර කලින් උන් මෙච්ච්ර කල් ඉදලා තියෙන්නෙ වීශා නැතිව පෙරෙදා පොලිසියෙන් අල්ලගෙන ලු ඌව ලංකාවට ගෙන්න ගන්න මෙහෙ අයයි මිනිහයි මොකද කරන්න ඕනෙ :rolleyes:
    දන්න එකෙක් නැද්ද, නැත්නම් දන්න එකෙක් ගෙන් අහලා බලලා හෙල්ප් එකක් දියන් මචන්ලා
    :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රිදිලා ඔහොම හිටු කොහේ යන්නද :frown:
    ඉතින් දැන් බොන්නෙත් නැති එකේ කසාදයක් බද ගමු:yes::yes:

    පිස්සුද? :eek:

    කවුරු හරි එකෙ පොඩ්ඩක් මේ ගැන හොයලා බලල කියපල්ලා:)

    මම දන්න ගෙවල් ලග අයියා කෙනෙක් මැල්සියා ගිහින් ජොබ් එකකට දැනට අවුරුදු 2කට විතර කලින් උන් මෙච්ච්ර කල් ඉදලා තියෙන්නෙ වීශා නැතිව පෙරෙදා පොලිසියෙන් අල්ලගෙන ලු ඌව ලංකාවට ගෙන්න ගන්න මෙහෙ අයයි මිනිහයි මොකද කරන්න ඕනෙ :rolleyes:
    දන්න එකෙක් නැද්ද, නැත්නම් දන්න එකෙක් ගෙන් අහලා බලලා හෙල්ප් එකක් දියන් මචන්ලා
    :)
    එම්බසියට පල :(කොහොමත් එන්න කලින් අයියට හොඳට සලකල එවයි :P