.. ඉතින් ඉතින් මචන්.... කොහොමද? මොනාද විස්තර..
ආහ් මේ ඉන්නේ තව යාළුවෙක්... ඉතින් ඉතින් මචන්.... කොහොමද? මොනාද විස්තර..

විශේෂයක් නැහැ යාළු ,,,
දැහැමින් සෙමින් ඉන්නවා ........







විශේෂයක් නැහැ යාළු ,,,
දැහැමින් සෙමින් ඉන්නවා ........
ahhhhhhhhhhhhhhhhhhhhhhhhh![]()

එළ එළ.... අනික් උන් නිදි වගෙයි මචන්...Home work guys උඹලා ඉන්නවා නේද?



![]()
හෆෝයි,,,,
ඉන්නවා දැක්කානම් පැත්ත පළාතේ එන්නේ නැහැ




Home workකරන අයත් මෙතන ඉන්නවාද මචෝ ...


![]()
හෆෝයි,,,,
ඉන්නවා දැක්කානම් පැත්ත පළාතේ එන්නේ නැහැ
..දැන් තේරෙනවා වැඩේ... මූව දැක්කම කට්ටිය හැන්ගෙනවා පැකට් නිසා නේද?
[/CENTER]Apita asa th nathi una ehanam![]()
ඉන්නවා මචන් දැනට දෙන්නෙක් හිටියා..
[CENTER]හහා....දැන් තේරෙනවා වැඩේ... මූව දැක්කම කට්ටිය හැන්ගෙනවා පැකට් නිසා නේද?
[/CENTER]
ඇයි මට මක් වෙලාද බොල?


[CENTER]හහා....දැන් තේරෙනවා වැඩේ... මූව දැක්කම කට්ටිය හැන්ගෙනවා පැකට් නිසා නේද?
[/CENTER]



