ai awlda koluwe ...ude mokada upset eke sitiye ?
ඇයි මොකෝ උනේ මචන්

බොලා කෑවද බීවද?මමනම් කලින්ම කෑවා
හලෝ බඩීස් වට්ස් උප්?බොලා කෑවද බීවද?මමනම් කලින්ම කෑවාහලෝ බඩීස් වට්ස් උප්?බොලා කෑවද බීවද?මමනම් කලින්ම කෑවා
![]()

හලෝ හලෝ මචන් මමත් කලින්ම කැවා ඉතින් ඉතින් මොකෝ වෙන්නේ ඔය පැත්තේ
ඔහේ ඉන්නවා මචන්,,,ආහ් උඹ මොනාද අරන් ආවෙ ඊයෙ හොරෙන් ගියාට?




හයිලන්ඩ් චොකලට් කිරි එකක්
අද සියලු දෙනා නොදන්වා පලා යන ලදී !!!
අසා රන්දියා හෙට බලාගමු
ඕක එපා කල් කිරි එක ඕනි
![]()
![]()
එහෙනම් මේක හොදයිද ?

මාත් කීව ඕකට ඊයෙ ඕකකොහෙන් හොයාගන්නවද මන්ද ?
.වෙලාවකට මහ අප්පිරියසන්න දේවල් දානවා
අඩේ මචෝ නැගිටින්නම් කියලා ඇඳට වැටුනා වැටුනාමයි දැනුයි ඇහැරුනේ...ගැත්තාට සමාව භජනය කරනු මැනවිඅද සියලු දෙනා නොදන්වා පලා යන ලදී !!!
අසා රන්දියා හෙට බලාගමු


