කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇයි මොකෝ උනේ මචන්

    හලෝ බඩීස් වට්ස් උප්?බොලා කෑවද බීවද?මමනම් කලින්ම කෑවාහලෝ බඩීස් වට්ස් උප්?:lol::lol:බොලා කෑවද බීවද?මමනම් කලින්ම කෑවා:cool:
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හලෝ බඩීස් වට්ස් උප්?බොලා කෑවද බීවද?මමනම් කලින්ම කෑවාහලෝ බඩීස් වට්ස් උප්?:lol::lol:බොලා කෑවද බීවද?මමනම් කලින්ම කෑවා:cool:

    හලෝ හලෝ මචන් මමත් කලින්ම කැවා ඉතින් ඉතින් මොකෝ වෙන්නේ ඔය පැත්තේ :yes::yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හලෝ හලෝ මචන් මමත් කලින්ම කැවා ඉතින් ඉතින් මොකෝ වෙන්නේ ඔය පැත්තේ :yes::yes:

    ඔහේ ඉන්නවා මචන්,,,ආහ් උඹ මොනාද අරන් ආවෙ ඊයෙ හොරෙන් ගියාට?:growl:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    මොකෝ පුටේ fiverr නිසා උඹට fiver හැදිලද?:confused:

    nbIzJGS.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    7206000117_full.jpg

    7206000170_full.jpg

    එහෙනම් මේක හොදයිද ?
    ඕක එපා කල් කිරි එක ඕනි:frown:
    කොහෙන් හොයාගන්නවද මන්ද ?
    මාත් කීව ඕකට ඊයෙ ඕක:eek:.වෙලාවකට මහ අප්පිරියසන්න දේවල් දානවා:yes:
    අද සියලු දෙනා නොදන්වා පලා යන ලදී !!!
    අසා රන්දියා හෙට බලාගමු
    අඩේ මචෝ නැගිටින්නම් කියලා ඇඳට වැටුනා වැටුනාමයි දැනුයි ඇහැරුනේ...ගැත්තාට සමාව භජනය කරනු මැනවි:sorry::sorry::(