කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ආහ් හැකරස් කියන්න අමතක වුණා මගේ 1000 වෙනි පෝස්ට් එක මම මේ ත්‍රේඩ් එකටයි ගැහුවේ.. බලපන් දවල් පෝස්ට් වල කියලා ඇති:yes::yes:

    sory මචන් මම විශ් කරන්න හිටියේ පොඩි අවුලක් හින්දා එක බැරි උනා සොරි හොදේ :(

    1000post.gif
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    161012,xcitefun-congratulations-7.jpg

    මචන් අපෙන් උණුසුම් සුබ පැතුම්!!!
    දිගටම වැඩි වැඩි වැඩියෙන් එලකිරියට හොද post දෙන්න ලැබේවා !!!!!!
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    Thanks machan..:love::love:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    Thanks machan..:love::love:

    පිස්සුද බන් මොන තැන්ක්ස් ද එල සතුටුයි බන් ඔයාලා වගේ අය සෙට් උන එකට :yes::yes::yes:
    කෝ මේ අපේ කස්ටිය
    රන්දියා ගියාද යාළුවා නොකියාම ගියා ගසා චන්දෙට ගිහිල්ලා සැසිය හෙට ඒවි බිඳුවා එනවා යනවා ප්‍රගීත් sldr මුන්ට මොනවා උනාද බන්
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පිස්සුද බන් මොන තැන්ක්ස් ද එල සතුටුයි බන් ඔයාලා වගේ අය සෙට් උන එකට :yes::yes::yes:
    කෝ මේ අපේ කස්ටිය
    රන්දියා ගියාද යාළුවා නොකියාම ගියා ගසා චන්දෙට ගිහිල්ලා සැසිය හෙට ඒවි බිඳුවා එනවා යනවා ප්‍රගීත් sldr මුන්ට මොනවා උනාද බන්

    යාළුවාට එළකිරි එන එක එපාවෙලාලු එක User CP දකිද්දි.:yes:. ප්‍රයිවෙට් බස් එකක් ඕනිලු අන්තිම හරිය හොයන් යන්න.ඉමේජ් දෙකක්ම දාලලුනේ:lol::lol:
     
    Last edited: