මූ හැමදාම ස්ටඩි බම්ප් එක දාලා චුත වෙනවා..ඔහෙ හිටු![]()

ආහ් හැකරස් කියන්න අමතක වුණා මගේ 1000 වෙනි පෝස්ට් එක මම මේ ත්රේඩ් එකටයි ගැහුවේ.. බලපන් දවල් පෝස්ට් වල කියලා ඇති![]()

ආහ් හැකරස් කියන්න අමතක වුණා මගේ 1000 වෙනි පෝස්ට් එක මම මේ ත්රේඩ් එකටයි ගැහුවේ.. බලපන් දවල් පෝස්ට් වල කියලා ඇති![]()
ඔන්ලයින් ඉන්න උන් පොඩි හෙල්ප් එකක් දීපල්ලා
http://elakiri.com/forum/showthread.php?t=1599226

sory මචන් මම විශ් කරන්න හිටියේ පොඩි අවුලක් හින්දා එක බැරි උනා සොරි හොදේ
![]()
![]()
මචන් අපෙන් උණුසුම් සුබ පැතුම්!!!
දිගටම වැඩි වැඩි වැඩියෙන් එලකිරියට හොද post දෙන්න ලැබේවා !!!!!!


hehe study poddai, elakiri poddai![]()




Thanks machan..



ඒක හොදයි... එළකිරි මතක් වුණාට කමක් නැහැ.වෙන කිරි මතක් කරන් ස්ටඩි අවුල් කරගන්න එපා![]()






පිස්සුද බන් මොන තැන්ක්ස් ද එල සතුටුයි බන් ඔයාලා වගේ අය සෙට් උන එකට
කෝ මේ අපේ කස්ටිය
රන්දියා ගියාද යාළුවා නොකියාම ගියා ගසා චන්දෙට ගිහිල්ලා සැසිය හෙට ඒවි බිඳුවා එනවා යනවා ප්රගීත් sldr මුන්ට මොනවා උනාද බන්
. ප්රයිවෙට් බස් එකක් ඕනිලු අන්තිම හරිය හොයන් යන්න.ඉමේජ් දෙකක්ම දාලලුනේ
මචන්ලා එහෙනම් අදට මම කැපෙනවා
හැමෝටම සුබම සුබ රාත්රීයක් !!!
![]()