කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    රිදුනා රිදුනා හොදටම.:lol::lol:..අයියෝ සල්ලි.. රැන්ඩි මල්ලී යමුකෝ ඔහොම ඈහ්:nerd:

    Oya Matane Keliye . Image eke Size eka kiwwanam mokada 404 Image Not Found Kiyala watenawane ayyo assa :rofl::rofl::rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Thopi Kiyannewath Nathuwa Giyane. Eka Digata Sathiyak Henen Bayawyan :frown::frown::frown::frown::angry::angry::angry::frown::frown::frown:
    :P

    රිදුනා රිදුනා හොදටම.:lol::lol:..අයියෝ සල්ලි.. රැන්ඩි මල්ලී යමුකෝ ඔහොම ඈහ්:nerd:
    Oya Matane Keliye . Image eke Size eka kiwwanam mokada 404 Image Not Found Kiyala watenawane ayyo assa :rofl::rofl::rofl::rofl:

    ආය රිදිලා හොදටම :rofl: රන්ඩීට දෙන්න ගිහිනුත් නාගෙනද? :baffled:

    හෙට දිහාට බලපන් අර ෆේස්බුක් නිසා සිසුවියක් සිය දිවි හානි කරගනී කියන ප්‍රවෘත්තිය වගේ එයි එළකිරි නිසා තරුණයෙක් සිය දිවි හානි කරගනී කියල :P:baffled::shocked::rofl:
    දැන් මචන් නැවක යන ගමන් ගලොපු නැංගුරමක් ගැට ගහගෙන මූදට පැනපන් :rolleyes:
    ආයෙ රිදිලා දුවගන එයි :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් ටවුමට ගිහින් ආවෙ. එන ගමන් පට්ට සීන් එකක් උනේ. ඕනෙ නං කියන්නන්. :P එක දිගට බයික් ඇක්සිඩන්ට් 10ක් විනාඩි 10ක් වත් ගියෙ නෑ. සේරම උස්සල පාර අයිනට ගත්තා :dull:
    ජීවිතේට ඒ වගේ සීන් එකක් දැකල නෑ මම :sorry:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    යාළුවා;16256815 said:
    දැන් ටවුමට ගිහින් ආවෙ. එන ගමන් පට්ට සීන් එකක් උනේ. ඕනෙ නං කියන්නන්. :P එක දිගට බයික් ඇක්සිඩන්ට් 10ක් විනාඩි 10ක් වත් ගියෙ නෑ. සේරම උස්සල පාර අයිනට ගත්තා :dull:
    ජීවිතේට ඒ වගේ සීන් එකක් දැකල නෑ මම :sorry:

    e moko e :nerd::nerd::nerd:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16255357 said:
    :P

    ආය රිදිලා හොදටම :rofl: රන්ඩීට දෙන්න ගිහිනුත් නාගෙනද? :baffled:

    හෙට දිහාට බලපන් අර ෆේස්බුක් නිසා සිසුවියක් සිය දිවි හානි කරගනී කියන ප්‍රවෘත්තිය වගේ එයි එළකිරි නිසා තරුණයෙක් සිය දිවි හානි කරගනී කියල :P:baffled::shocked::rofl:
    දැන් මචන් නැවක යන ගමන් ගලොපු නැංගුරමක් ගැට ගහගෙන මූදට පැනපන් :rolleyes:
    ආයෙ රිදිලා දුවගන එයි :rofl:

    කලබල වෙන්න එපා මචන්.. රැන්ඩිට මම දුන්නේ නැහැ:lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පසුව මාව අමතපන් මචන්... දුන්නු එකා ගැන අදහසක් ඇත.:oo:
    කව්ද දීල තියෙන්නෙ. කියපන්. ඌට දෙන්නන් ඇට්ටි හැලෙන්න :dull: මම උඹලට දැන් කාලෙකට කලින් දුන්නට පස්සෙ රෙප් දුන්නෙ නෑ වෙන කාටවත්. ඒක නිසාද කොහෙද තාම උඹලට දෙන්න බෑ මට:dull: