කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    Ane oya eka load wenakan hitiyada ? :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    Load වෙන්න කලින් තමා උඹට දුන්නේ:P:P
    මචන් මුකුත් නැ thanks මේ කස්ටිය සිරිපාදේ වදින්න යමුද
    යාලුවෝ අසා මොකද කියන්නේ
    ටිකක් කලින් දවස කියපන් මම රෙඩි:)
    මොකෝ කියන්නේ මිත්‍ර වරුනි 3000 post ගහමුද?
    අනිවාර්යෙන්:yes::yes::yes: