කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තව හෙලිකොප්ටරය්ක්වත් බන්න ඉඩ නැ බෝල දැන් හැකා බලා බන් 10ක් විතර
    මටත් තිබුනනම් උඹ හමාරයි අලුත් ත්‍රේඩ් එකක් දාලා තමයි ගොඩ එන්න වෙන්නේ:lol:
    Baya Wenneppa Owa nemei baanawa kiyanne. :rofl::rofl::rofl:
    :yes::yes::yes::lol:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    මට එපා බොල...සිල් අරන් ඉන්න අපිව නරක් කරනවා මේ පොඩි උන්:rolleyes::rolleyes:

    කෑලි කිව්වේ මයේ හිතේ ඔය අතක් පයක් නැතිව ඉන්න හිගන අය වෙන්න ඇති :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:

    Kiyanawata awilla balahanko. kan ahennathiwa yanawa as pennathiwa yanawa aga sithala wela yanawa :rofl::rofl::rofl: