කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,313
    807
    113
    Verified ✔
    ඒක නේන්නම්:(:(:(

    ඉතින් ලොක්කා මොනාද විස්තර අපිනම් මේක තමා කලේ :(

    pizzahut140210.jpg

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි
     
    Last edited:

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ලන්දකට වැදී හාවුන්ට ගෝනුන්ට මුවන්ට
    ඉත්තෑවන්ට උරුලැවන්ට අලින්ට කොටින්ට
    වලසුන්ට නය්න්ට පොලොගුන්ට පිඹුරන්ට
    වෙඩි තියන්නට වල පාරක් දිගේ කිට්ටු කරගෙන යන්නා වගේ
    හෙමින් හෙමින් .................මම හේනට යන කලට ................
    මහා උස් කනාටු පොල් ගසකින් ගෙඩි පනහක් හැටක් ,
    එකවර බිමට කඩා දැම්මා වාගේ...........................................
    එකෙක් ඇවිත් ...........ගැහුවා මගේ පිට මැදට ......................
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ලන්දකට වැදී හාවුන්ට ගෝනුන්ට මුවන්ට
    ඉත්තෑවන්ට උරුලැවන්ට අලින්ට කොටින්ට
    වලසුන්ට නය්න්ට පොලොගුන්ට පිඹුරන්ට
    වෙඩි තියන්නට වල පාරක් දිගේ කිට්ටු කරගෙන යන්නා වගේ
    හෙමින් හෙමින් .................මම හේනට යන කලට ................
    මහා උස් කනාටු පොල් ගසකින් ගෙඩි පනහක් හැටක් ,
    එකවර බිමට කඩා දැම්මා වාගේ...........................................
    එකෙක් ඇවිත් ...........ගැහුවා මගේ පිට මැදට ......................

    randy oya :shocked::shocked::shocked::shocked: