කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඉතින් කොහොමද සිස් මම නම් අවුලකින් :(:(:(
    aiyoo oya randu amathaka karala yaluwenna :)

    best-fighting-for-love-quotes.jpg
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Uba Pasuthawenawa athi katin pita una dewal walata. Ewa amathaka karahan bun . Godin Beraganin

    ඔව් මචන් තේරුම් ගත්තා හෙට වෙනකොට හරියයි කියලා හිතනවා මම
    අසාත් හිත හැදුවා මචන්
    හොදම යාලුවෝ මචන් ඔයාලා මට හම්බුන:):):):)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් මචන් තේරුම් ගත්තා හෙට වෙනකොට හරියයි කියලා හිතනවා මම
    අසාත් හිත හැදුවා මචන්
    හොදම යාලුවෝ මචන් ඔයාලා මට හම්බුන:):):):)

    හෙට ඕවා හරියනවා...:yes::yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මමනම් කෙල්ලට කීවා...බොරු පොයිය තියෙන බුකියට වඩා හොදයි මෙතන...ඉස්සරනම් බුකිය හොදයි දැන් අච්චාරුවක්:rolleyes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මමනම් කෙල්ලට කීවා...බොරු පොයිය තියෙන බුකියට වඩා හොදයි මෙතන...ඉස්සරනම් බුකිය හොදයි දැන් අච්චාරුවක්:rolleyes:

    එක ඇත්ත මචන් මේක ටිකක් හරි හොදයි fb නම් හොදටම අවුල් :angry::angry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ek එනවටත් වලි

    Look Into my eyes - there you'll see - what you mean to me
    search your heart - search your soul - and when you find me there
    you will search no more
    Don't tell me, it's not worth tryin' for
    You can't tell me, it's not worth dyin' for
    you know it's true, everything I do, I do it for you

    Look into your heart - you will find - there's nothing there to hide
    Take me as I am - take my life - I would give it all
    I would sacrifice
    Don't tell me, it's not worth fightin' for
    I can't help it, there's nothin' I want more
    You know it's true, everything I do, I do it for you

    There's no love, like your love
    and no other, could give more love
    There's no where, unless you're there
    all the time - all the way

    Don't tell me. it's not worth tryin' for
    I can't help it, there's nothin' I want more
    I would fight for you
    I'd lie for you
    Walk the wire for you
    Yeah I'd die for you

    You know it's true
    Everything I do, I do ït for you


    ටයිප් කරන්න ටිකක් අමාරුවෙයි ඒත් මේක යවල බලපන්.ටිකක් මෙල්ට් වෙයි:)