කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    machan mata thama aluthen post ekak danna bane post walata reeply karanna witarai puluwan

    එහෙම වෙන්න විදියක් නැහැ.community එකට ගිහින් උඹට ඕනි category එක තොරගනින්.for eg: Elakiri Talk ඊට පස්සේ new post දීපන්.මතක් කරලා title එක දාපන් නැත්තන් උඹට පොස්ට් දාන්න බැහැ තමයි,:)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :no::no:එපා වෙනවා උන් නම් මාරයි.අක්තාර් ජුම්මාන් මාකට් එකට ගියා ෂොපින් වලට.කොහේදෝ ඉදන් එකෙක් දුවගෙන ඇවිත් අහනවා ලංකාවේද කියලා.ඊට පස්සේ "ඔබ හමුවීම සතුටක්"ව ලු එතන ඉදන් ඉතින් හැම කඩේටම උගේ වදේ:frown:.ගණන් 3 ගුණයක් විතර.බැනලා එලෙව්වා.එපාම වෙනවා ඔකුන්ගේ ඉලක්කම් තියෙන්නෙත් උන්ගේ භාෂවනේ.වාහනේක නම්බර් එකක් කියවගන්න බැහැ.:no:
    ඕක මේ රටේ බොහොම පොඩි සාමාන්‍ය සිද්දියක් විතරයි :lol::lol::lol:
    අපි නං දැන් ඕවට හවු වෙන් නෑ .... උන් අපිට හවු වෙනවා මිසක් :D:D:D
    සතුටු වෙන්න ලංකාව වගේ රටක ජීවත් වෙන්න ලැබීම ගැන :yes::yes::yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඕක මේ රටේ බොහොම පොඩි සාමාන්‍ය සිද්දියක් විතරයි :lol::lol::lol:
    අපි නං දැන් ඕවට හවු වෙන් නෑ .... උන් අපිට හවු වෙනවා මිසක් :D:D:D
    සතුටු වෙන්න ලංකාව වගේ රටක ජීවත් වෙන්න ලැබීම ගැන :yes::yes::yes:

    අපිත් අහු වුනේ නැහැ.අපි පන්සලට ගියා චිතගොන් වල.ලොකු හාමුදුරුවන්ට ටිකක් සිංහල පුළුවන්.ගාල්ලේ ඉගෙනගන්න පොඩි හාමුදුරු කෙනෙක් ඇවිත් හරි හොදට සිංහල කතා කළා.එයේ ගම චිතගොන්.අවුරුදු 5ක ඉදන් ඉගෙනගන්නවලු ගාල්ලේ.:)
    උන්ගේ අපිරිසිදුකම තමයි ඉවසන්න බැරි.
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපිත් අහු වුනේ නැහැ.අපි පන්සලට ගියා චිතගොන් වල.ලොකු හාමුදුරුවන්ට ටිකක් සිංහල පුළුවන්.ගාල්ලේ ඉගෙනගන්න පොඩි හාමුදුරු කෙනෙක් ඇවිත් හරි හොදට සිංහල කතා කළා.එයේ ගම චිතගොන්.අවුරුදු 5ක ඉදන් ඉගෙනගන්නවලු ගාල්ලේ.:)
    උන්ගේ අපිරිසිදුකම තමයි ඉවසන්න බැරි.

    අහ්හ්හ් යා යා ... ඒ හාමුදුරුවෝ මරු :lol::lol::lol:
    අපිව එහෙම හොඳට අඳුනනවා ....
    නංගි කියල නේද කතා කරන්නේ ??? (අහ sorry ඔයාට මල්ලි කියන්න ඇති :D:D:D )
    අපිත් සැරයක් පන්සලට ගිහින් හාමුදුරුවෝ හම්බෙන්න ගිය වෙලේ "අහ නංගි , කොහොමද ඉතින් campus වැඩ" කියල ඇහුව
    අපි එක්ක fit නිසා මාත් හිතන්නේ බලන්නේ නැතුව " කරගෙන යනවා අයියේ ... මේ දවස්වල exam " කිව්වා .... :growl::growl::growl:
    යාලුවෝ එහෙන් මෙහෙන් අනිත්දී තමයි වැඩේ තේරුණේ :baffled::baffled::baffled: