machan mata thama aluthen post ekak danna bane post walata reeply karanna witarai puluwan

ඔන්න අපිත් එහෙනං 4 දීල පිළිගත්තාmachan mata thama aluthen post ekak danna bane post walata reeply karanna witarai puluwan

ඕක මේ රටේ බොහොම පොඩි සාමාන්‍ය සිද්දියක් විතරයිඑපා වෙනවා උන් නම් මාරයි.අක්තාර් ජුම්මාන් මාකට් එකට ගියා ෂොපින් වලට.කොහේදෝ ඉදන් එකෙක් දුවගෙන ඇවිත් අහනවා ලංකාවේද කියලා.ඊට පස්සේ "ඔබ හමුවීම සතුටක්"ව ලු එතන ඉදන් ඉතින් හැම කඩේටම උගේ වදේ
.ගණන් 3 ගුණයක් විතර.බැනලා එලෙව්වා.එපාම වෙනවා ඔකුන්ගේ ඉලක්කම් තියෙන්නෙත් උන්ගේ භාෂවනේ.වාහනේක නම්බර් එකක් කියවගන්න බැහැ.
![]()

ඕක මේ රටේ බොහොම පොඩි සාමාන්‍ය සිද්දියක් විතරයි
අපි නං දැන් ඕවට හවු වෙන් නෑ .... උන් අපිට හවු වෙනවා මිසක්
සතුටු වෙන්න ලංකාව වගේ රටක ජීවත් වෙන්න ලැබීම ගැන![]()

අආහ්හ්හ් ..... අයිතිකරු අද නිවාඩු වගේ![]()

අපිත් අහු වුනේ නැහැ.අපි පන්සලට ගියා චිතගොන් වල.ලොකු හාමුදුරුවන්ට ටිකක් සිංහල පුළුවන්.ගාල්ලේ ඉගෙනගන්න පොඩි හාමුදුරු කෙනෙක් ඇවිත් හරි හොදට සිංහල කතා කළා.එයේ ගම චිතගොන්.අවුරුදු 5ක ඉදන් ඉගෙනගන්නවලු ගාල්ලේ.
උන්ගේ අපිරිසිදුකම තමයි ඉවසන්න බැරි.

)

නගා මම නම් නෙවයි අයිති කරු
මේ ට්‍රේඩ් එකට එන හැමෝම මේකේ අයිති කරුවෝ