කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔකගේත් පන්ඩිතකම බන්.අර ෂෙවාග් වගේ හොද උන් හරි අඩුයි ඔකුන්ගේ,,:angry::angry:
    යකෝ අෆ්රිඩි මාර පොරක් ඈ. ඒ වගේ ගහන්න පුළුවන් එකෙක් දැකල නෑ මම නං . :baffled: සිරා යකෝ හයේ දෙකක් ගැහුවා බෝල දෙකට. :baffled: මම හිතුවෙ ඉවරයි කියල. ඒකත් අශ්වින්ට බන්. ගොඩක් උන් බය අශ්වින්ට :dull: ඒකත් ඔය වගේ සිටුවේෂන් එකට. පිස්සු හැදෙන පොරක්. කලින් පකිසලා දිනන එක හොඳයි කියල හිතුවට මේක දැක්කම නිකන් සලිත වෙලා ගියා බයට.

    හැබැයි මචන් අශ්වින්ගෙයි කෝලිගෙයි මූණු දැකල මාරම ආතල්. අද තමා සිරාම ආතල්. :lol::lol::lol::lol:
    ඉන්දියාව රෙදි නැතුව ගෙදර යන්නෙ :rolleyes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16342791 said:

    idyawa kanawada bola?
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    ඉන්දියාව රෙදි නැතුව ගෙදර යන්නෙ:lol::lol::lol:මට දැනෙන සතුට කියලා වැඩක් නැහැ
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    1655941_616960851704161_1473201649_n.jpg
    [/IMG]
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔකගේත් පන්ඩිතකම බන්.අර ෂෙවාග් වගේ හොද උන් හරි අඩුයි ඔකුන්ගේ,,:angry::angry:
    උන්ව මට දිරවන්නෙ නෑ. මට දිරෙව්වෙ මලික් මිස්බා වගේ අය. මිස්බා එදා කරපු වදෙන් ඌ ගැනත් මම කලකිරුණා :dull: ඉන්දියාවෙන් සචින් ෂෙවාග් හොඳයි. අශ්විනුත් මට නං ශේප් අලුත් උන්ගෙන් :)
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    :(

    macho lida :rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉන්දියාව රෙදි නැතුව ගෙදර යන්නෙ:lol::lol::lol:මට දැනෙන සතුට කියලා වැඩක් නැහැ

    යකෝ ඉන්දියාව විතරක් නෙමේ. මුළු මහත් ඉන්දියාන් ගොබ්බයො සේරමයි, ටීම් ඒකයි, ගෙදර....
    මට නං විශේෂයෙන්ම අර ගොබ්බ රජා කොලියා යට ඇඳුම නැති වෙන්නම අෆ්රිඩි ගහපු එකට පුදුම සන්තෝසයක් දැනෙන්නෙ. :baffled:
    මම ජාතිවාදී, කොඩිවාදී ආගම්වාදී නොඋනත් ඉන්දියන් ක්‍රිකට් ටීම් එකට විරුද්ධව ගහන ඕන ටීම් එකකට සපෝට් :lol::lol::lol::rofl:
    මාරම ආතල් අරුන්ගේ පශ්චාත් බෑගය මූනට එකඟතාව දකින කොට :baffled:
    1976940_684452134951852_528450767_n.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    idyawa kanawada bola?
    උඹ බැලුවෙ නැද්ද? අපෝ උඹට හෙන ගහනව. යකෝ ලංකාව ෆයිනල් දිනුවත් අද වගේ සන්තෝසයක් ලැබෙන්නෙ නෑ. දිනන මැච් එක ඉන්දියාවෙන් ගියෙ බෝල දෙකෙන් :baffled:
    අද තමා දවස. පට්ට ඕයි. ඉන්දියන් ගොබ්බයො කොරම උනා අද නං :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16342911 said:
    උන්ව මට දිරවන්නෙ නෑ. මට දිරෙව්වෙ මලික් මිස්බා වගේ අය. මිස්බා එදා කරපු වදෙන් ඌ ගැනත් මම කලකිරුණා :dull: ඉන්දියාවෙන් සචින් ෂෙවාග් හොඳයි. අශ්විනුත් මට නං ශේප් අලුත් උන්ගෙන් :)
    ඔව් බන් උඹ හරි
    අනේ වාසනාවන්:lol::lol::lol:
    එත් අපිට කෙලවෙඉද දන්නේ නැ :rolleyes::rolleyes::rolleyes:

    අපිට කෙලවුනත් දුක නැහැ බන්.මට අපේ උන් මැච් එක දිනනවට වඩා සතුතුයි මුන් පැරදිලා පන්ඩිතයෝන්ගේ පුක් මුණ දැක්කම :rofl::rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16342993 said:
    උඹ බැලුවෙ නැද්ද? අපෝ උඹට හෙන ගහනව. යකෝ ලංකාව ෆයිනල් දිනුවත් අද වගේ සන්තෝසයක් ලැබෙන්නෙ නෑ. දිනන මැච් එක ඉන්දියාවෙන් ගියෙ බෝල දෙකෙන් :baffled:
    අද තමා දවස. පට්ට ඕයි. ඉන්දියන් ගොබ්බයො කොරම උනා අද නං :rofl:

    :(:(:(:(:(:(:(:(:(:(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16342981 said:
    යකෝ ඉන්දියාව විතරක් නෙමේ. මුළු මහත් ඉන්දියාන් ගොබ්බයො සේරමයි, ටීම් ඒකයි, ගෙදර....
    මට නං විශේෂයෙන්ම අර ගොබ්බ රජා කොලියා යට ඇඳුම නැති වෙන්නම අෆ්රිඩි ගහපු එකට පුදුම සන්තෝසයක් දැනෙන්නෙ. :baffled:
    මම ජාතිවාදී, කොඩිවාදී ආගම්වාදී නොඋනත් ඉන්දියන් ක්‍රිකට් ටීම් එකට විරුද්ධව ගහන ඕන ටීම් එකකට සපෝට් :lol::lol::lol::rofl:
    මාරම ආතල් අරුන්ගේ පශ්චාත් බෑගය මූනට එකඟතාව දකින කොට :baffled:
    1976940_684452134951852_528450767_n.jpg

    යාළුවා;16342993 said:
    උඹ බැලුවෙ නැද්ද? අපෝ උඹට හෙන ගහනව. යකෝ ලංකාව ෆයිනල් දිනුවත් අද වගේ සන්තෝසයක් ලැබෙන්නෙ නෑ. දිනන මැච් එක ඉන්දියාවෙන් ගියෙ බෝල දෙකෙන් :baffled:
    අද තමා දවස. පට්ට ඕයි. ඉන්දියන් ගොබ්බයො කොරම උනා අද නං :rofl:

    වැටෙන්න බොන්න තරම් සතුටුයි යකෝ...:lol::lol: මටත් ඕකුන්ව පෙන්නම බැහැ