යකෝ අෆ්රිඩි මාර පොරක් ඈ. ඒ වගේ ගහන්න පුළුවන් එකෙක් දැකල නෑ මම නං .ඔකගේත් පන්ඩිතකම බන්.අර ෂෙවාග් වගේ හොද උන් හරි අඩුයි ඔකුන්ගේ,,![]()
සිරා යකෝ හයේ දෙකක් ගැහුවා බෝල දෙකට.
මම හිතුවෙ ඉවරයි කියල. ඒකත් අශ්වින්ට බන්. ගොඩක් උන් බය අශ්වින්ට
ඒකත් ඔය වගේ සිටුවේෂන් එකට. පිස්සු හැදෙන පොරක්. කලින් පකිසලා දිනන එක හොඳයි කියල හිතුවට මේක දැක්කම නිකන් සලිත වෙලා ගියා බයට. 

යාළුවා;16342791 said:යකෝ අෆ්රිඩි මාර පොරක් ඈ. ඒ වගේ ගහන්න පුළුවන් එකෙක් දැකල නෑ මම නං .සිරා යකෝ හයේ දෙකක් ගැහුවා බෝල දෙකට.
මම හිතුවෙ ඉවරයි කියල. ඒකත් අශ්වින්ට බන්. ගොඩක් උන් බය අශ්වින්ට
ඒකත් ඔය වගේ සිටුවේෂන් එකට. පිස්සු හැදෙන පොරක්. කලින් පකිසලා දිනන එක හොඳයි කියල හිතුවට මේක දැක්කම නිකන් සලිත වෙලා ගියා බයට.
හැබැයි මචන් අශ්වින්ගෙයි කෝලිගෙයි මූණු දැකල මාරම ආතල්. අද තමා සිරාම ආතල්.
ඉන්දියාව රෙදි නැතුව ගෙදර යන්නෙ![]()

මට දැනෙන සතුට කියලා වැඩක් නැහැඉන්දියාව රෙදි නැතුව ගෙදර යන්නෙමට දැනෙන සතුට කියලා වැඩක් නැහැ

උන්ව මට දිරවන්නෙ නෑ. මට දිරෙව්වෙ මලික් මිස්බා වගේ අය. මිස්බා එදා කරපු වදෙන් ඌ ගැනත් මම කලකිරුණාඔකගේත් පන්ඩිතකම බන්.අර ෂෙවාග් වගේ හොද උන් හරි අඩුයි ඔකුන්ගේ,,![]()
ඉන්දියාවෙන් සචින් ෂෙවාග් හොඳයි. අශ්විනුත් මට නං ශේප් අලුත් උන්ගෙන් 

ඉන්දියාව රෙදි නැතුව ගෙදර යන්නෙමට දැනෙන සතුට කියලා වැඩක් නැහැ

උඹ බැලුවෙ නැද්ද? අපෝ උඹට හෙන ගහනව. යකෝ ලංකාව ෆයිනල් දිනුවත් අද වගේ සන්තෝසයක් ලැබෙන්නෙ නෑ. දිනන මැච් එක ඉන්දියාවෙන් ගියෙ බෝල දෙකෙන්idyawa kanawada bola?

ඔව් බන් උඹ හරියාළුවා;16342911 said:උන්ව මට දිරවන්නෙ නෑ. මට දිරෙව්වෙ මලික් මිස්බා වගේ අය. මිස්බා එදා කරපු වදෙන් ඌ ගැනත් මම කලකිරුණාඉන්දියාවෙන් සචින් ෂෙවාග් හොඳයි. අශ්විනුත් මට නං ශේප් අලුත් උන්ගෙන්
![]()
අනේ වාසනාවන්එත් අපිට කෙලවෙඉද දන්නේ නැ
![]()

යාළුවා;16342993 said:උඹ බැලුවෙ නැද්ද? අපෝ උඹට හෙන ගහනව. යකෝ ලංකාව ෆයිනල් දිනුවත් අද වගේ සන්තෝසයක් ලැබෙන්නෙ නෑ. දිනන මැච් එක ඉන්දියාවෙන් ගියෙ බෝල දෙකෙන්
අද තමා දවස. පට්ට ඕයි. ඉන්දියන් ගොබ්බයො කොරම උනා අද නං![]()

යාළුවා;16342981 said:යකෝ ඉන්දියාව විතරක් නෙමේ. මුළු මහත් ඉන්දියාන් ගොබ්බයො සේරමයි, ටීම් ඒකයි, ගෙදර....
මට නං විශේෂයෙන්ම අර ගොබ්බ රජා කොලියා යට ඇඳුම නැති වෙන්නම අෆ්රිඩි ගහපු එකට පුදුම සන්තෝසයක් දැනෙන්නෙ.
මම ජාතිවාදී, කොඩිවාදී ආගම්වාදී නොඋනත් ඉන්දියන් ක්රිකට් ටීම් එකට විරුද්ධව ගහන ඕන ටීම් එකකට සපෝට්
මාරම ආතල් අරුන්ගේ පශ්චාත් බෑගය මූනට එකඟතාව දකින කොට
![]()
යාළුවා;16342993 said:උඹ බැලුවෙ නැද්ද? අපෝ උඹට හෙන ගහනව. යකෝ ලංකාව ෆයිනල් දිනුවත් අද වගේ සන්තෝසයක් ලැබෙන්නෙ නෑ. දිනන මැච් එක ඉන්දියාවෙන් ගියෙ බෝල දෙකෙන්
අද තමා දවස. පට්ට ඕයි. ඉන්දියන් ගොබ්බයො කොරම උනා අද නං![]()

මටත් ඕකුන්ව පෙන්නම බැහැ