කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
කස්ටිය මම යනවා නිදියන්න ... good night වේවා ...... !!!!!!!!!!!!!
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැ තොගේ මැරිච්ච නෑදෑයෙක් බෝල අද හීනෙන් පෙනීයන් එයාව :dull::dull::dull:
    වැඩක් නෑ බන්. මම දැන් එළකිරි එන්න කලින් පට්ට හොරර් ෆිල්ම් එකක් බලල ආවෙ.:rofl: ඒක හොඳයි ඒත් බය හිතුනේ නෑ :( නොදකින් විච්ක්‍රාෆ්ට් සීන් එකක්. :oo:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16351296 said:
    රිදිලා යනවා...:(
    නැ එහෙම යනවා නෙවේ එයාට පාඩම් කොරන්න තියනවා පව් අසරණි :(
    ලෙඩ්ඩුන්ට දෙවියන්ගේ පිහිටයි :dull::dull::dull::dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සමාවෙන්න මට දස දහස් වාරයක්
    රිදෙව්වා නම් ඔය හිත
    දුකක් දුන්නා නම් ඔය හිතට ...
    පද පේලි ගැලපුනේ
    මටත් නොදනිම ඔබ නමට....
    බැදුණු ලෙන්ගතුකමට
    අමතක නොවෙන බව
    සත්තයි විස්වාසයි මට....
    රැදේවි සදාකල් මතකයේ
    ඔබ රුව
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16351310 said:
    වැඩක් නෑ බන්. මම දැන් එළකිරි එන්න කලින් පට්ට හොරර් ෆිල්ම් එකක් බලල ආවෙ.:rofl: ඒක හොඳයි ඒත් බය හිතුනේ නෑ :( නොදකින් විච්ක්‍රාෆ්ට් සීන් එකක්. :oo:
    හීනෙන් ඇදෙන් වැටියන් එහෙනම් :dull::dull::dull: