
මෙහෙ චොයිස් එක හරි මදි. සී සයිඩ් හොටෙල් එකකට ගියානං හොයාගන්න තිබ්බ වර්ග බර ගානක්. ඒත් කම්මැලි යන්න දුර වැඩී.
පබ් එකකට යන්න එකෙක් හිටියනං ඔය මොකුත් ඕනෙ නෑ 
යාළුවා;16361373 said:මම මේ දිනවල එක එක බියර් වර්ග රස පරීක්ෂාවට ලක් කරනවා. කොරෝන, හයින්කන්.
අද පෙරෝනි.මෙහෙ චොයිස් එක හරි මදි. සී සයිඩ් හොටෙල් එකකට ගියානං හොයාගන්න තිබ්බ වර්ග බර ගානක්. ඒත් කම්මැලි යන්න දුර වැඩී.
පබ් එකකට යන්න එකෙක් හිටියනං ඔය මොකුත් ඕනෙ නෑ
![]()

peroni අහල නැත![]()

යාළුවා;16361461 said:පෙරෝනි අවුලක් නෑ. ඉස්සර මමයි මගෙ යාළුවයි. කප්රුකෙන් ගෙනත් ගහනව![]()
යාළුවා;16361469 said:5.1% Italian Beer එකක්![]()


හෙනහුරාද හාෆ් ඩේ 12... ඉරිදා ගෙදරඋඹ සෙනසුරාදා ඉරිදාත් වැඩද?![]()

යාළුවා;16361646 said:හෙනහුරාද හාෆ් ඩේ 12... ඉරිදා ගෙදර![]()
පෝස්ට් 2000 යි...
එල මචන් අපෙන් උණුසුම් සුබ පැතුම් !!!!!
post 10000 ඉක්මනටම ගහන්න ලැබේවා !!!!
2008 ඉඳන් ඉඳල posts 2000 ද still ????පෝස්ට් 2000 යි...









2008 ඉඳන් ඉඳල posts 2000 ද still ????
මොකක්ද රහස ????
btw congratze bro![]()