කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම මේ දිනවල එක එක බියර් වර්ග රස පරීක්ෂාවට ලක් කරනවා. කොරෝන, හයින්කන්. :P
    අද පෙරෝනි. :P මෙහෙ චොයිස් එක හරි මදි. සී සයිඩ් හොටෙල් එකකට ගියානං හොයාගන්න තිබ්බ වර්ග බර ගානක්. ඒත් කම්මැලි යන්න දුර වැඩී. :( පබ් එකකට යන්න එකෙක් හිටියනං ඔය මොකුත් ඕනෙ නෑ :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16361373 said:

    peroni අහල නැත :baffled:
     
    dwaynnyt

    Member
    Dec 17, 2013
    55
    0
    0
    Bumping this up.
    smile4.png
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    2008 ඉඳන් ඉඳල posts 2000 ද still ???? :angry::angry::angry:
    මොකක්ද රහස ???? :rolleyes::rolleyes::rolleyes:
    btw congratze bro :rofl::rofl::rofl:

    තැන්ක්ස් සිස්..
    2008 join වුනාට,එළකිරියේ active වෙලා දැන් මාස 2යි.මගේ ත්‍රෙඩ් බලන්නකෝ එතකොට තේරෙයි.ඉතින් මේ මාස 2 කෙටි කාලෙට මට කොටු 10ක් කරගන්න උදවු කරපු යාළුවො හැමෝටම ගොඩක් ස්තූතියි.මචන් Hacker T උඹ වනම් මතක් නොකරම බැහැ.උඹ සිරා sup එකක් දෙනවා සහෝ.thanks අලොට්
     
    Last edited: