කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16398822 said:

    koheද උඹ හිටියේ :oo::oo:?

    තාම නෙට් හම්බුනේ නැ මචන්ලා දැන් අවෙත් 4න් එක හරහා 3000ක :dull: බිලක් හෙට ගෙවන්න හිතාගෙන ඉන්නේ
    අසා කොහොමද පවුල් පරශ්න ඉවරද මචෝ ?
    යාළුවා අපි මැයි 1 සෙට් වෙනවා නෙද? මචෝ
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :(:( කලකිරුනා එලකිරිය ගෑන
    :shocked::shocked:ඒ මොකෝ
    තාම නෙට් හම්බුනේ නැ මචන්ලා දැන් අවෙත් 4න් එක හරහා 3000ක :dull: බිලක් හෙට ගෙවන්න හිතාගෙන ඉන්නේ
    අසා කොහොමද පවුල් පරශ්න ඉවරද මචෝ ?
    යාළුවා අපි මැයි 1 සෙට් වෙනවා නෙද? මචෝ
    ප්‍රශ්න අවුලක් නැහැ මචන් :)
    ඇයි යකෝ මැයි වෙනකම් ඉන්නේ තොපිට අප්‍රේල් මුල දාගන්න බැරිද මම චුට වුනොත් එහෙම :angry::angry::angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තාම නෙට් හම්බුනේ නැ මචන්ලා දැන් අවෙත් 4න් එක හරහා 3000ක :dull: බිලක් හෙට ගෙවන්න හිතාගෙන ඉන්නේ
    අසා කොහොමද පවුල් පරශ්න ඉවරද මචෝ ?
    යාළුවා අපි මැයි 1 සෙට් වෙනවා නෙද? මචෝ

    ඇබ්සලූට්ලි :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මේකේ thread එකක අම්මලට කියලා තියන දෙවල් වලට :(
    මමත් දැක්ක .... ඕවට කලකිරිලා වැඩක් නෑ සහෝ ... එක එක අයගේ මානසික මට්ටම් තමයි :baffled::baffled::baffled:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    යාළුවා;16398964 said:
    උඹ ඒකට යන්න එපා. මේකට වෙලා හිටු :nerd:
    ow ban ekanan epama una :(
    මමත් දැක්ක .... ඕවට කලකිරිලා වැඩක් නෑ සහෝ ... එක එක අයගේ මානසික මට්ටම් තමයි :baffled::baffled::baffled:
    :( amma kenekta ehema kiyana eka hari na
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ow ban ekanan epama una :(

    :( amma kenekta ehema kiyana eka hari na

    ගණන් ගන්න එපා බං... ඒ එක එක අයගෙ මානසික මට්ටමේ හැටි. අපි එහෙම නෙමේ නං අපිට තියෙන්නෙ යන්න. උන්ව හදන්න අවවාදයක් දෙකක් තුනක් දුන්නා. ගියා.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    යාළුවා;16399016 said:
    ගණන් ගන්න එපා බං... ඒ එක එක අයගෙ මානසික මට්ටමේ හැටි. අපි එහෙම නෙමේ නං අපිට තියෙන්නෙ යන්න. උන්ව හදන්න අවවාදයක් දෙකක් තුනක් දුන්නා. ගියා.
    eka aththa eth awawada dennath ba mokada awawadayak dunna gaman ammawa adala gannawa
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    link eka chat bar eke damma balapan :(
    බැලුවා
    යාළුවා;16398964 said:
    උඹ ඒකට යන්න එපා. මේකට වෙලා හිටු :nerd:
    නැහැ මචන් කතා කරලා වැඩක් නැහැ බලන්න හිරිකිතයි බන්.මුන් අම්මලාගේ බඩෙන් ඇවිත් කිරි බීපු උන් නෙමෙයිද කියලා හිතෙනවා.මම ඉස්සරහා මොකෙක්හරි මගේ අම්මට කීවොත්නම් දත් කැඩෙන්නම ගහනවාමයි මම :(:(
    මමත් දැක්ක .... ඕවට කලකිරිලා වැඩක් නෑ සහෝ ... එක එක අයගේ මානසික මට්ටම් තමයි :baffled::baffled::baffled:
    :(:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    eka aththa eth awawada dennath ba mokada awawadayak dunna gaman ammawa adala gannawa
    ආයෙත් අවවාද කරන්න. ආයෙත් ඌ ඇදල ගනී. ආයෙත් අවවාද කරන්න. ආයෙත් ඇදල ගනී. ඊට පස්සෙ උඹ යමන්. උඹේ වැඩේ කළා. උත්සහ කිරීම....:)
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    යාළුවා;16399068 said:
    ආයෙත් අවවාද කරන්න. ආයෙත් ඌ ඇදල ගනී. ආයෙත් අවවාද කරන්න. ආයෙත් ඇදල ගනී. ඊට පස්සෙ උඹ යමන්. උඹේ වැඩේ කළා. උත්සහ කිරීම....:)

    :) ela machan hitha haduna tikaka hari ubala nisa mama yanawa

    images
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බැලුවා

    නැහැ මචන් කතා කරලා වැඩක් නැහැ බලන්න හිරිකිතයි බන්.මුන් අම්මලාගේ බඩෙන් ඇවිත් කිරි බීපු උන් නෙමෙයිද කියලා හිතෙනවා.මම ඉස්සරහා මොකෙක්හරි මගේ අම්මට කීවොත්නම් දත් කැඩෙන්නම ගහනවාමයි මම :(:(

    :(:(

    ඔහොම අසාධාරණකම් ඉස්සරහ අපි නං ඕන තරං අසරණ වෙලා තියෙනවා :(:(
    දවස් දෙකකට උඩදීත් තාත්තට කියන්න පුළුවන් නරකම කතාවක් මගේ මුණටම කිව්ව :(:(
    සෙරෙප්පුව අතට අරං ගහන්න හිතුණත් අපි එවෙලෙට අසරණයි
    යාළුවො නිසා හිත හදා ගත්ත මිසක් එහෙම දේවල් ඉවසන් ඉන්න හරිම අමාරුයි

    වෙලාවකට ඔක්කොම දමල ගහල ලංකාවට යන්න හිතෙනවා :(:(