ඔහොම අසාධාරණකම් ඉස්සරහ අපි නං ඕන තරං අසරණ වෙලා තියෙනවා
දවස් දෙකකට උඩදීත් තාත්තට කියන්න පුළුවන් නරකම කතාවක් මගේ මුණටම කිව්ව
සෙරෙප්පුව අතට අරං ගහන්න හිතුණත් අපි එවෙලෙට අසරණයි
යාළුවො නිසා හිත හදා ගත්ත මිසක් එහෙම දේවල් ඉවසන් ඉන්න හරිම අමාරුයි
වෙලාවකට ඔක්කොම දමල ගහල ලංකාවට යන්න හිතෙනවා![]()
තව කොච්චරකල් ඔහේ ඉන්න තියෙනවද?

මම මාස ගනින්නේ නැහැ.ඉරිදට අයිස් ක්රීම් ගැන ගනිනවා 



