කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔහොම අසාධාරණකම් ඉස්සරහ අපි නං ඕන තරං අසරණ වෙලා තියෙනවා :(:(
    දවස් දෙකකට උඩදීත් තාත්තට කියන්න පුළුවන් නරකම කතාවක් මගේ මුණටම කිව්ව :(:(
    සෙරෙප්පුව අතට අරං ගහන්න හිතුණත් අපි එවෙලෙට අසරණයි
    යාළුවො නිසා හිත හදා ගත්ත මිසක් එහෙම දේවල් ඉවසන් ඉන්න හරිම අමාරුයි

    වෙලාවකට ඔක්කොම දමල ගහල ලංකාවට යන්න හිතෙනවා :(:(
    :( තව කොච්චරකල් ඔහේ ඉන්න තියෙනවද?
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    " ටිකක් කල් "
    කියල තමයි හිත හදන් ඉන්නේ
    :baffled::baffled:

    ඔය ටිකක් කල් වල වේදනාව දන්නවා:) මම මාස ගනින්නේ නැහැ.ඉරිදට අයිස් ක්‍රීම් ගැන ගනිනවා :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔහොම අසාධාරණකම් ඉස්සරහ අපි නං ඕන තරං අසරණ වෙලා තියෙනවා :(:(
    දවස් දෙකකට උඩදීත් තාත්තට කියන්න පුළුවන් නරකම කතාවක් මගේ මුණටම කිව්ව :(:(
    සෙරෙප්පුව අතට අරං ගහන්න හිතුණත් අපි එවෙලෙට අසරණයි
    යාළුවො නිසා හිත හදා ගත්ත මිසක් එහෙම දේවල් ඉවසන් ඉන්න හරිම අමාරුයි

    වෙලාවකට ඔක්කොම දමල ගහල ලංකාවට යන්න හිතෙනවා :(:(

    බංගලි වල සපෝට් එකක් ඕනෙ නං කියන්න. මම දන්න කීපදෙනෙක් ඉන්නවා බංගලියෝ. ඕන ගේමකට රෙඩි. කුඩු වෙන්න ගහයි :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16399141 said:
    මගෙ ඉස්සරහ මගෙ අම්මට තාත්තට හරි බැන්නොත් නං ඉතින් උගෙ කඩනවා මොකක් හරි එකක්. :P

    අනිවාර්යෙන්ම :)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16399147 said:
    බංගලි වල සපෝට් එකක් ඕනෙ නං කියන්න. මම දන්න කීපදෙනෙක් ඉන්නවා බංගලියෝ. ඕන ගේමකට රෙඩි. කුඩු වෙන්න ගහයි :P

    අනිවාර්යෙන්ම :)
    ලේක්චරස්ලට ගහල මේ අන්තිම දවස් ටිකට කෙල කර ගන්න උවමනාවක් නෑ :no:
    පුළුවන් තරං ඉක්මනට ඉවරයක් කරන් යන්න විතරයි ඕන :(
    ok guys අපිත් යනවා එහෙනං නිදියන්න .. සුභ රාත්‍රියක් වේවා ... !!!! :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලේක්චරස්ලට ගහල මේ අන්තිම දවස් ටිකට කෙල කර ගන්න උවමනාවක් නෑ :no:
    පුළුවන් තරං ඉක්මනට ඉවරයක් කරන් යන්න විතරයි ඕන :(
    ok guys අපිත් යනවා එහෙනං නිදියන්න .. සුභ රාත්‍රියක් වේවා ... !!!! :)

    අන්තිම දවස් ටික පහු වෙලා ෆයිනල් එක්සෑම් කරලා, ලේක්චරස්ලගේ ඇඩ්රස් ෆෝන් නම්බර් දෙන්න. ගහමු හොදි බහින්න.... :P ගලක් හරි ගහල එනවා.. :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    292728_425618314166540_1684368774_n.jpg
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16399486 said:
    අන්තිම දවස් ටික පහු වෙලා ෆයිනල් එක්සෑම් කරලා, ලේක්චරස්ලගේ ඇඩ්රස් ෆෝන් නම්බර් දෙන්න. ගහමු හොදි බහින්න.... :P ගලක් හරි ගහල එනවා.. :rofl:
    :lol::lol::lol: good idea
    ඒත් ඉතින් එහෙම කරොත් ඒ වාඩුව ගන්නෙ පල්ලෙහ patches වල ලංකාවේ අයගෙන්නෙ
    අපේ වැඩේ ඉවර වුනාට අනික් අය පව්නේ :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol::lol: good idea
    ඒත් ඉතින් එහෙම කරොත් ඒ වාඩුව ගන්නෙ පල්ලෙහ patches වල ලංකාවේ අයගෙන්නෙ
    අපේ වැඩේ ඉවර වුනාට අනික් අය පව්නේ :baffled:

    අපි නෙමේනෙ ගහන්නෙ. බංගලියෝ දම්මල බංගලියන්ටම ගහනවා. :rolleyes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16399526 said:
    අපි නෙමේනෙ ගහන්නෙ. බංගලියෝ දම්මල බංගලියන්ටම ගහනවා. :rolleyes:
    :no::no::no::no:
    මෙහෙන් ගන්න තියෙන දේ අරං පුළුවන් තරං ඉක්මනට මෙහෙන් යන්න තිබ්බොත් ඒ හොඳටම ඇති
    එයාල කරන ඒවා එයාලටම පොලිත් එක්කම ලැබෙයි... අපි මහන්සි වෙන්න ඕන නෑ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :no::no::no::no:
    මෙහෙන් ගන්න තියෙන දේ අරං පුළුවන් තරං ඉක්මනට මෙහෙන් යන්න තිබ්බොත් ඒ හොඳටම ඇති
    එයාල කරන ඒවා එයාලටම පොලිත් එක්කම ලැබෙයි... අපි මහන්සි වෙන්න ඕන නෑ

    හරි ඉතින් කර්මය ඵල දෙයි. ඒත් ඉතින් ගලක් හරි ගහගන්න තියේ නන් ආතල්නේ. :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    you tube video එකක් post එකට දාන්නේ කොහොමද ??? :(
    you tube video එකක් post එකට attach කරන්නේ කොහොමද කියන්න පුලුවන්ද ??

    [TESTYOUTUBE]*****[TEST/YOUTUBE]

    තරු වෙනුවට http://www.youtube.com/watch?v=tuPb071zgH0 ඔහොම එන ලින්ක් එකේ tuPb071zgH0ඔයටික විතරක් දාල පොස්ට් කරන්න. :rolleyes:
    අර TEST කියන දෙකම අයින් කරගන්න..... ඒක දැම්මෙ නැත්තන් වීඩියෝ එකක් වගේ පොස්ට් එකේ පේන්නෙ.:baffled: