කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
හ්ම්ම එකත් එහෙමද :lol::lol:
දැන් හැදෙන ළමයි ඔහොම්මමයි
දැන් කිව්වේ 1970 ගණන් වල:baffled::baffled:
ඔයා තවම 1970 ද ??? ඉක්මනට එන්න ... අපි දැන් ඉන්නේ 2014 වල :P:P:P
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
නැ සිස් 100mb යි තියෙන්නේ ඉවර උනා ගමන් යන්න වෙනවා නොදන්ව ගියොත් එක ටමා හේතුව හොදේ
එල එල ... එහෙනං ඔන්න යන්න කලින්ම good night කිව්ව හොඳේ
11.gif
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔයා තවම 1970 ද ??? ඉක්මනට එන්න ... අපි දැන් ඉන්නේ 2014 වල :P:P:P

    ඔයා ළමයෙක්ද :lol::lol::lol:
    දැන් හරිනම් බැදලා ළමයි 3න් 4 දෙනෙක් වත් ඉන්න ඕනි හරි විධිහටනම්
    පොත් නලව නලව හිටියට
    එක නෙවයි ඔයා මොන ඩොක් කෙනෙක්ද ?
    නොකිව්ව්වට ටරහක් නැ පලුවන් නම් කියන්න
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔයා ළමයෙක්ද :lol::lol::lol:
    දැන් හරිනම් බැදලා ළමයි 3න් 4 දෙනෙක් වත් ඉන්න ඕනි හරි විධිහටනම්
    පොත් නලව නලව හිටියට
    එක නෙවයි ඔයා මොන ඩොක් කෙනෙක්ද ?
    නොකිව්ව්වට ටරහක් නැ පලුවන් නම් කියන්න
    බැදලා කිව්වේ ??? තෙලේ බැදලත් ළමයි හදනවද දැන් ??? :rolleyes::rolleyes::rolleyes:

    එක නෙවයි කිව්වේ ??? එක නැවයි කියන ඒකද ??? ඒක නෙමෙයි කියන ඒකද ??? :D

    :lol::lol::lol: හරි හරි .. මම හිතන්නේ ඔයා අහන්න හැදුවේ මම මොන doctor කෙනෙක්ද කියල ...
    එහෙම specialist කරන්න කලින් MBBS එහෙම නැත්තන් general physician වෙලා ඉන්න ඕන ...
    ඊට පස්සේ ඕන නං තමන් කැමති side එකකින් specialist වෙන්න පුළුවන්..
    හැබැයි මම නං තවම medical student කෙනෙක් පමණි :D

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දැන් යන්න වෙනවා වගේ සිස් එහෙනම් හෙට හමුවන තුරු
    සැමටම සුබ දවසක් සුබ සිහින
    good night bro ..... සුභ සිහින පෙනේවා ...... !!!!!!
    11.gif
    11.gif
    11.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැන් යන්න වෙනවා වගේ සිස් එහෙනම් හෙට හමුවන තුරු
    සැමටම සුබ දවසක් සුබ සිහින

    good night bro ..... සුභ සිහින පෙනේවා ...... !!!!!!
    11.gif
    11.gif
    11.gif

    දෙන්නටම සුභ රාත්‍රියක්....සුභ සිහින :)