කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
බින්දු;16406362 said:
පොඩි පොඩි වලි තියෙනවා නම් ෆන් :P:P ඕනවට වඩා වැඩි වුනාම මෙලෝ රහක් නෑ :baffled::baffled:
ehema dewaluth ithin nathuwaamath nemei :rolleyes::rolleyes::rolleyes:
 
Aug 18, 2011
6,147
788
0
:lol::lol: එහනම් මොනවද හොද හා :nerd:

බත ඉදෙන කන් වලි = කෙල්ලො එක්ක වලි අපෝ එපා :no::no:
නෝමල් වලි :rolleyes::rolleyes: කිඹුලාව බයිට් කරන ඒවා, සචියාව බයිට් කරන ඒවා වගේ :):) කාටවත් කරදරයක් නෑ. උන් තරහ වෙන්නෙත් නෑ.
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16406461 said:
    බත ඉදෙන කන් වලි = කෙල්ලො එක්ක වලි අපෝ එපා :no::no:
    නෝමල් වලි :rolleyes::rolleyes: කිඹුලාව බයිට් කරන ඒවා, සචියාව බයිට් කරන ඒවා වගේ :):) කාටවත් කරදරයක් නෑ. උන් තරහ වෙන්නෙත් නෑ.

    අනේ උබව බයිට් කොරන්න කව්රුත් නැනේ :lol::lol::dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අනේ උබව බයිට් කොරන්න කව්රුත් නැනේ :lol::lol::dull:

    මේක නේ, මම ශේප් එකේ ඉන්නේ. කවුරුවත් මාව වැඩිය දන්නෙත් නෑ. මම වැඩිය මොකුත් කියන්නෙත් නෑ. :eek::eek:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :lol::lol::lol:න් ඔව් මේ කෙල්ල්ගේත් වැඩේ වලි දාගන්න එක නෙව :P:P
    අනිවා .. ස්ට්‍රෙස් රිලීස් කර ගන්න මරු place එක මේක ...
    තියෙන්නේ කාව හරි අල්ලන් පලු යන්න බනින එක :D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බින්දු;16406461 said:
    බත ඉදෙන කන් වලි = කෙල්ලො එක්ක වලි අපෝ එපා :no::no:
    නෝමල් වලි :rolleyes::rolleyes: කිඹුලාව බයිට් කරන ඒවා, සචියාව බයිට් කරන ඒවා වගේ :):) කාටවත් කරදරයක් නෑ. උන් තරහ වෙන්නෙත් නෑ.

    දෙයියෙක්. හරියටම කිව්වා මචෝ උඹ :shocked: :):)