කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
යාළුවා;16406683 said:
තරහ ගන්න එපා සුදෝ :P
තරහ ගත්තේ නෑ ... තරහ ගියා :P:P ඒ නිසා හිත ඇතුලේ නෑ ;)
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අදට මම යනවා මචන්ලා නගා (මචන් කිය්නවට නගා කමති නැ :D )
    හැමෝටම සුබ සිහින සුබ දවසක්
    නගා යාළුවා පොඩි වලියක් දාගන්න හොදේ නැත්ටම් යාලුවා පවනේ :P:P
    බින්දු ඉන්දුට මොනවහරි කරගන්න

    අසා කියන ගස් ගෙම්බා අවොත් උටත් සුබ සිහින සුබ දවසක්
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අදට මම යනවා මචන්ලා නගා (මචන් කිය්නවට නගා කමති නැ :D )
    හැමෝටම සුබ සිහින සුබ දවසක්
    නගා යාළුවා පොඩි වලියක් දාගන්න හොදේ නැත්ටම් යාලුවා පවනේ :P:P
    බින්දු ඉන්දුට මොනවහරි කරගන්න

    අසා කියන ගස් ගෙම්බා අවොත් උටත් සුබ සිහින සුබ දවසක්
    කවුද කිව්වේ කැමති නෑ කියල ????? :D එල එල මචෝ ඔයාටත් සුභ රාත්‍රියක්
    11.gif
    11.gif
    11.gif

    මෙයාට රෑට රෑට මලක් set වෙලා වගේ කඩන්න :lol::lol::lol:
    ඔන්න එහෙනං ඒකටත් සුභ පැතුම් :rofl::rofl::rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16406763 said:
    නෑ කෙනෙක් මට කිව්වා ඔයා හරි සෝක් කියල. ඒක ඇත්ත වගේ තමා :P
    :shocked::shocked::shocked: කවුද ඒ ???
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මමත් යනවා එහෙනං ... හෙට වැඩ ගොඩයි
    තවම පාඩම් කරලා ඉවරත් නෑ :(
    bye bye කස්ටියටම ... good night .... !!!!!
     
    Aug 18, 2011
    6,147
    788

    :P:P:no::no: