කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අද නං නිවාඩුවක් හම්බුණා ... so ice ගහනවා
    wt about u ?????
    මොනවද ඔබ තුමා කරන්නේ ???
    ahamada
    mama nam night shift aka iwara wala tikakata kalin gadara awe
    nidi mata wanakam inawa mehe
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16436311 said:
    ඔය වස් කවි වලට අපිව වට්ටන්න බෑ බන් :rofl: අපි කිව්වොත් වස් ආයෙත් කිරිගහට අනුර කුමාර දිසානායක ඇන්න වගේ .
    :P
    දැන් රිදිලා එයි :rofl:

    තොට දෙන්නේ මෙහෙම.....

    1381388_515323775245646_1236643492_n.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔයා ඉතින් දැන් නොමග ගිහින්නේ :(

    මගේ මග හරි මග......දුෂණ වංචා.....බොරු අදර කතා නැහැ.....බැරිනම් කරන්න දේකුත් නැහැ :(:(:(:(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මගේ මග හරි මග......දුෂණ වංචා.....බොරු අදර කතා නැහැ.....බැරිනම් කරන්න දේකුත් නැහැ :(:(:(:(
    ඔයා කියන්නේ කොයි මග ගැනද ???
    මම කිව්වේ ගෙදර එන මග ගැන :D
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගේ මග හරි මග......දුෂණ වංචා.....බොරු අදර කතා නැහැ.....බැරිනම් කරන්න දේකුත් නැහැ :(:(:(:(
    ඉරිදාට ඡන්ද ප්‍රතිඵල ආවාම උපරිම වේදනාවේ සලකුණු බලාගත්තහැකි උඹේ මූණෙන් :baffled::rofl::lol::P:rolleyes::dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16437363 said:
    අනේ සුදූ ඔයත් ආවද? මට පිස්සු වගේ හිටියෙ ඔයා නැතුව :P:rofl:
    මොනවද අනේ ඔයාට වෙලා තියෙන්නේ ??? හිනා කාල මැරෙනවානේ
    ඔලුව වැදුනද කොහෙ හරි :lol::lol::lol: