කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට


    00020403.gif
    00020443.gif

    අද match එක ohhhh yeeeeeeaaaaaaaahhhhhhhhh ........... !!!!!!!!
    0002013F.gif
    0002013F.gif
    0002013F.gif

    good morning

    යාළුවා;16439745 said:
    :no::no::no::no:

    සුබ උදෑසනක් වේවා :P
    funny-good-morning-wishes.jpg

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    tv eke pennuwoth EK eke board ekak allanna hode
    :)
    etakota api dannawane :rofl:
    :angry::angry::angry::angry::angry:මිනිස්සු හිතයි පිස්සු කියල
    එක අතකින් ඒක අලුතෙන් හිතන්න දෙයකුත් නෑ තමයි
    :lol::lol::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    උඹ විස්වාස කරනව නන් විස්වාස කරපන් මචං මම 6.30ට එලාම් තියල ස්නූස්ම කරලා... ස්නූස් කිරිල්ලත් 7.20ට ඉවර වෙනවා. එකත් කරලා විනාඩි දහයක් ඉඳල නැගිටින්නේ 7.30ට:rofl:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16440053 said:

    UKM කිව්වම එළකිරි එකේ සේරම වගේ දන්නෙ U_Knw_me. :P
    ඒත් මට UKM කිව්වම දන්නෙ Umma Kote Mage. උම්මා කොටේ මගෙ...:rofl:
    :lol::lol::lol::lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16440053 said:

    UKM කිව්වම එළකිරි එකේ සේරම වගේ දන්නෙ U_Knw_me. :P
    ඒත් මට UKM කිව්වම දන්නෙ Umma Kote Mage. උම්මා කොටේ මගෙ...:rofl:
    :angry::angry::angry::angry:
    හරි හරි ඉතින් විශේෂණ පද යොදල කොටා කියන්න ඕන නෑ නෙ :(