කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    යාළුවා;16441138 said:
    උපරිම වේදනාවේ සලකුණු. ඉවොක් එකක් ගන්නම රිදිලා :baffled:

    :lol: :lol: :lol:
    දැන් වේදනවාව වැඩි වෙලා විකාරත් දොඩෝනවා

    අනාත_කුකුල්™
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol: :lol: :lol:
    දැන් වේදනවාව වැඩි වෙලා විකාරත් දොඩෝනවා

    අනාත_කුකුල්™

    මම වැඩිය ඔය වචන දන්නෙ නෑ බං. දන්න ටික කිව්වා. පස්සෙ ඉගෙනගත්තම ඉතුරුව කියන්නන් :baffled::rofl:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    යාළුවා;16441153 said:
    පිස්සුද මේ කොහෙවත් හිටපු උන් මට ඇවිත් නෙලනවා හිටු කියල ඔයා වෙනුවෙන් :baffled:

    කැත කතා කියන්නෙපා සොන්නයෝ.. :frown:
    අපි එයා වෙනුවෙන් නෙමේ.. :angry: :angry: :angry:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    යාළුවා;16441283 said:
    uba udeta kaaweth 11ta neda? nagitte 6.30ta. dawalta kanne 4.30ta raata kanne depaarata ekak 9ta withara anika 3ta withara :baffled: nodakin

    :angry: ඒම තමා යකෝ මේ ටිකේ ජීවිතේ අවුල් :angry: