හලෝ මචෝ
welcome කිව්වා
ඇයි හත්ඉලව්වේ මෙතන අවිත් කාලා බීලා නාලා ඔක්කොම කරාට පස්සේ නේ මේකා වෙල්කම් කියන්නේ..

හලෝ මචෝ
welcome කිව්වා

යාළුවා;16441312 said:mamath ohoma idala thiyenwa. awul thama.. brain cells damage wenaw puthe.tikak kaalayak yanakota mongal wenawa. eka nisa oka nawattapan puluwan nan
![]()

තොට මමයාළුවා;16435923 said:උදේම හිපාටු ක්රේසිඅසා කෝල් අරන් පන යනකන්.
මම නැගිට්ටෙත් 7.45ට
ඉතින් ඔෆිස් එකට එන ගමන් ඌට ඇමතුවා. බැලින්නන් ඌ මීගමුවට එනවලු උගෙ කුමාරිකාව එක්කවටේ යනවා.
බීච් එකට යන විදිය අහනවා. මම ඉතින් ඔෆිස් එකට ඇවිත් විත්තරේ කිව්ව
උඹලට තරහක් පිරිමහගන්න එහෙම තියෙනවනං කියපල්ලා මම ඌ යන රූට් එක දෙන්නන්
ඒ අස්සෙන් හොතඹුවා මීගමුවෙ යන ෆිල්ම් ගැන අහනවා. යකෝ මම අන්තිමට හෝල් එකක ෆිල්ම් එකක් බැලුවෙ රෑ දනියෙල් දවල් මිගෙල්
මම යන ෆිල්ම් හෝල්... නොදකින්



පව් hallo ..... ඕව ප්රසිද්දියේ කියනවද ?????![]()
මේක දැක්කොත් ඔයාට call කරපු මෝඩකම කියල හිතෙයි![]()



මදැයි තොගෙන් උපදෙස් ගත්තයාළුවා;16435977 said:ඌ දන්නවා. කතා කරපු අනිත් පැත්තට බඩු වැටෙනවා කියල. අව්ලක් නෑ. කතා නොකර ඉන්න එක ගොඩක් හොඳයි. සැනසීමෙන් නිදගතහැකි![]()

එද්දී 8 විතර උනා කෙල්ලවත් දාලනේ අවේ.එහෙම්ම නින්ද ගියා බන්යාළුවා;16436013 said:natta pitin ali marena rate owa podi dewal bn
okaa ada raa wenakan elakiri ena ekak na. ekai baya nahuwa damme![]()

ඔන්න ඕකම තමයි අපිටත් ඔයා ගැන හිතුනේ![]()
ඒක නෙමෙයි කෝ අසා ????![]()
යාළුවා;16438042 said:අවුලක් නෑ සුදු. ඔයාට මං ගැන මොනව හරි හිතුනනෙ.. ඒ ඇති
අසා ආගිය අතක් නෑ. මූදෙ ගිලිලද දන්නෙත් නෑ
මූ ඊට පස්සෙ ආයෙ දවල් කතා කළාකතා කරලා කියනවා. මචන් පොඩි වැඩකට මම ටවුන් එකට ආවා ආයෙ මේ කොච්චිකඩේ බස් එකට නැගල එන ගමන්. ඉස්සෙල්ල විදියම නේද කියල. මමත් ඔව් ඔව් කියල තිබ්බ.
මට විනාඩි දෙකකින් විතර මීටර් උනා කොච්චිකඩේ බස් එක එන්නෙ බීච් රෝඩ් එකෙන්නෙ යකෝ කියල, ආයෙ මම අරන් ඇහුව යකෝ ඕක බීච් රෝඩ් එකෙන් නේද එන්නෙ ආයෙ උඹ කොච්චිකඩේට ඇවිත් ආපහු ඔය බස් එකේම නැගල එන්න තමා වෙන්නෙ. ඒක නිසා කොන්දගෙන් අහල බීච් රෝඩ් එකෙන් බැහැපිය කියල.
ඌ බැස්ස බස්සමයි ආගිය අතක් නෑ. මම මැසේජ් එකක් දැම්ම මොකෝ උනේ කියල. පැය තුන හතරකට පස්සෙ එල බං කියල රිප්ලයි එකක් දැම්ම.එච්චරයි. උන්නද මළාද නෑ තව වෙනකන්
![]()


අසා ආගිය අතක් නැත
අවසන් වරට ඩිරෙක්සන් දී තිබෙන්නේ යාළුවා විසිනි


යාළුවා;16438175 said:දැන් ලැබුණු පුවතක්.......
අසා යහතින්
ඌව බීච් පක් එක ගාවින් කොන්ද බස්සලවැඩේ කරගන දැන් ගෙදර එන ගමන්ලු. මැසේජ් එක 6.20 ට එවල තියෙන්නෙ. ඌට නමයවත් වෙයි ගෙදර යද්දී අඩුම
ඇවිත් මෙතනට ඇවිත් යකා නටයි මෙව්වා දැකල. ගෙල වැළලා ගනීද දන්නෙත් නෑ සාරියකින්
එනිවේ ඌ පණපිටින් නිසා මට හරිම දුකයි![]()

තොට මම
මදැයි තොගෙන් උපදෙස් ගත්ත
එද්දී 8 විතර උනා කෙල්ලවත් දාලනේ අවේ.එහෙම්ම නින්ද ගියා බන්
තෝව දිවියම කාපිය![]()

එහෙමත් කෑමක් මෙන්ඩට බඩගිනි හැදෙන් නැතිවෙයි දවස් ගානකටකොහොමද කැම![]()


දෙයියොත් වැඩලද match එක බලන්න ?????![]()
IDALA IDALA giya madai match balanna 



අද match එක අනිවා දිනනවා![]()







IDALA IDALA giya madai match balanna
oya giya nisa tama kawe match eka
ai yanne ehema na![]()
කවුද කිව්වේ මම ගිය නිසයි පැරදුනේ කියල ???? මම ගිය නිසා තමයි කැත නැතිව පැරදුනේයාළුවා;16444065 said:
දිනුව දිනුව එංගලන්තෙ
ඇයි සුදූ ඔයා ඉඳල ඉඳල මැච් ඒක බලන්න ගියෙ ඊයෙම.. ඔයා ආයෙ යන්න එපා මැච් බලන්න මම වන්ඩු හදල දෙන්නන් ම.රා.ට වගේ... ඔයා ගෙදරට වෙලාම ඉන්න
රිදිලා ආගිය අතක් නැති වෙයිද දන්නෙ නෑ![]()






repostකවුද කිව්වේ මම ගිය නිසයි පැරදුනේ කියල ???? මම ගිය නිසා තමයි කැත නැතිව පැරදුනේ
අපරාදේ ... මම කිව්වේ .... මට T-shirt එකක් තිබ්බ නං අනිවා win කරනවා ....![]()
අන්න එතනයි පොඩ්ඩක් වැරදුණේ![]()


