කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
repost :frown:

eye tt eke hityaada oya :baffled:
ai nam yanna epa hodada man me hodin kiyanne :frown:
නෑ නෑ ..ආයේ නං යන් නෑ ... වෙන මුකුත් නිසා නෙමෙයි .... බංගලි !@$%^& නිසා
මහම මහ ජරා ජාතියක් :oo::oo::oo:
දන්න කියන හැමෝටම කියන්නේ බංගලියන්ට නං කොහෙදිවත් කිසිම දවසක sup එක දෙන්න එපා කියල :dull::dull::dull:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කවුද කිව්වේ මම ගිය නිසයි පැරදුනේ කියල ???? මම ගිය නිසා තමයි කැත නැතිව පැරදුනේ :dull::dull::dull::dull:
    අපරාදේ ... මම කිව්වේ .... මට T-shirt එකක් තිබ්බ නං අනිවා win කරනවා .... :(

    අන්න එතනයි පොඩ්ඩක් වැරදුණේ :baffled::baffled:

    මම ඔයාව දැක්කා. :P
    කොහොම වෙතත් ආයෙ යන්න එපා. පරදින්න බෑ :(:baffled::P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16444149 said:
    මම ඔයාව දැක්කා. :P
    කොහොම වෙතත් ආයෙ යන්න එපා. පරදින්න බෑ :(:baffled::P
    :no::no::no::no: නෑ .... යන්නෙම නෑ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නෑ නෑ ..ආයේ නං යන් නෑ ... වෙන මුකුත් නිසා නෙමෙයි .... බංගලි !@$%^& නිසා
    මහම මහ ජරා ජාතියක් :oo::oo::oo:
    දන්න කියන හැමෝටම කියන්නේ බංගලියන්ට නං කොහෙදිවත් කිසිම දවසක sup එක දෙන්න එපා කියල :dull::dull::dull:

    මගේ පෙන්ඩෝ ඉන්නවා බංගලියෝ. උන් නන් හොඳයි :P ඕන දෙකට එක පයින්
    4.gif
     
    පැරදුනේ මෙයා නිසා කියල තේරෙන්නම රිදිලා :baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16444153 said:
    මගේ පෙන්ඩෝ ඉන්නවා බංගලියෝ. උන් නන් හොඳයි :P ඕන දෙකට එක පයින්
    4.gif
    ඔව් ඔව් ... එක පයින් ඉඳන් තමයි අපිට කොකා පෙන්නුවේ :angry::angry::angry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16444156 said:
    පැරදුනේ මෙයා නිසා කියල තේරෙන්නම රිදිලා :baffled:
    යන් නැත්තේ පරදින නිසා නෙමෙයි යාලු
    මුන් මහ ජරාම ජාතියක් .... පටන් ගත්ත තැන ඉඳන්ම ශ්‍රීලංකන් t ඇඳගෙන england වලට sup එක දුන්න
    " srilanka පරදිනවා // " කිය කිය ....
    ඉවර වෙලත් උන් දිනන වගේ පාර දිගට srilanka පැරදුනා කිය කිය නට නට ගියෙ ...
    ඒත් සුද්දෝ well played කියල කිව්වේ ....
    මහම එපාම කරපු ජාතියක් hallo :(
    අපි නං asiansලට sup එක දෙන්නේ කොහේදී වුනත් ... එකට මුන් :dull::dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නෑ නෑ ..ආයේ නං යන් නෑ ... වෙන මුකුත් නිසා නෙමෙයි .... බංගලි !@$%^& නිසා
    මහම මහ ජරා ජාතියක් :oo::oo::oo:
    දන්න කියන හැමෝටම කියන්නේ බංගලියන්ට නං කොහෙදිවත් කිසිම දවසක sup එක දෙන්න එපා කියල :dull::dull::dull:
    :baffled::baffled:e mokada une ithin
    oyata bannada :oo:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යන් නැත්තේ පරදින නිසා නෙමෙයි යාලු
    මුන් මහ ජරාම ජාතියක් .... පටන් ගත්ත තැන ඉඳන්ම ශ්‍රීලංකන් t ඇඳගෙන england වලට sup එක දුන්න
    " srilanka පරදිනවා // " කිය කිය ....
    ඉවර වෙලත් උන් දිනන වගේ පාර දිගට srilanka පැරදුනා කිය කිය නට නට ගියෙ ...
    ඒත් සුද්දෝ well played කියල කිව්වේ ....
    මහම එපාම කරපු ජාතියක් hallo :(
    අපි නං asiansලට sup එක දෙන්නේ කොහේදී වුනත් ... එකට මුන් :dull::dull:
    un kaleka idan natana wa wadi :growl::growl:
    sup eka denna hodama na
    unge ratane sadda danawa kalakanni :angry::angry:
     
    ඉතින් බං ඒක උන්ගෙ කැමැත්තනේ. ඕකට ලේ පුච්චගන්න ඕනෙද? :lol:
    මම නන් මොකා ගැහුවත් ඉන්දියාවට එරෙහිව සප් එක දෙනවා :rofl:
    ආසියාවේ උනත් :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    un kaleka idan natana wa wadi :growl::growl:
    sup eka denna hodama na
    unge ratane sadda danawa kalakanni :angry::angry:

    පොඩ්ඩක් සද්දෙ වැඩී තමා. ඒත් අද මැච් එකේ බංගලියන්ගෙන් ඉන්දියාව කනවනන් තමා හොඳ :baffled:
    උන්ට අපි ඒක දිගටම ගැහුවනෙ. ටූනමන්ට් එකේ ඉඳල ඒසියා කප්.. එකම. ඒකයි තරහ
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16444277 said:
    පොඩ්ඩක් සද්දෙ වැඩී තමා. ඒත් අද මැච් එකේ බංගලියන්ගෙන් ඉන්දියාව කනවනන් තමා හොඳ :baffled:
    උන්ට අපි ඒක දිගටම ගැහුවනෙ. ටූනමන්ට් එකේ ඉඳල ඒසියා කප්.. එකම. ඒකයි තරහ
    :lol::lol:EKATAMA MALA PANALA ATHTHE
    OW BAN OKUN KALA ELIYATAMA WISI WENNA ONE PAHARA BALLO :frown::frown:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16444268 said:
    ඉතින් බං ඒක උන්ගෙ කැමැත්තනේ. ඕකට ලේ පුච්චගන්න ඕනෙද? :lol:
    මම නන් මොකා ගැහුවත් ඉන්දියාවට එරෙහිව සප් එක දෙනවා :rofl:
    ආසියාවේ උනත් :P
    ඉන්දියාව කියන්නේ රටක්ද ????? :frown::frown::frown:
    එහෙම නෙමෙයි ... ඉස්සර වුන් ලංකාවට full sup එක
    ඒත් වුන් ලංකාවට පැරදුන එකට දැන් පලි ගන්නවා :(
    game එකක් කියල හිතන් නෑ නෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    චාටර් බන් .......මම මේක අද දැක්කේ......නිකන් මිනිස්සුන්ට මෙහෙම වෙඩි තියනවද බන්....:(:(:(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :baffled::baffled:e mokada une ithin
    oyata bannada :oo:

    un kaleka idan natana wa wadi :growl::growl:
    sup eka denna hodama na
    unge ratane sadda danawa kalakanni :angry::angry:
    අපි අලුත් team එකක්නේ .. bla bla කියල sup එක දුන්න
    මට mukuth කිව්වේ නෑ ... හරියට නිකං වුන් තමයි ලෝකේ ඉන්න number 1 වගේ හැසිරුනේ
    බංගලියෝ එකෙක් දැක්කේ නෑ ලංකාවට කතා කරපු ... පටන් ගත්තට තැන ඉඳන් ඉවර වෙලා යන තැන දක්වාම ඇද කර කර ගියෙ :oo::oo::oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉන්දියාව කියන්නේ රටක්ද ????? :frown::frown::frown:
    එහෙම නෙමෙයි ... ඉස්සර වුන් ලංකාවට full sup එක
    ඒත් වුන් ලංකාවට පැරදුන එකට දැන් පලි ගන්නවා :(
    game එකක් කියල හිතන් නෑ නෙ

    ඇයි ඉන්දියාව කියන්නෙ රටක් නෙමේද?
    මම නන් ඉන්දියන් ගොබිලන්ට සප් එක දෙන්නෙ නෑ.
    පකිස් ගොබිලන්ට සප් එක දෙන්නෙ ඉන්දියාවට විරුද්ධව ගහනකොට විතරයි :baffled:

    ඔව් ඔව් මම අවුරුදු 8ක විතර ඉඳල බංගලියෝ අඳුරන්නෙ... එදා ඉඳන් උන් අපිට සප්. මාලිංග එහෙම වීරයා උන්ගෙ.:( දැන් අර සීරිස් එකේ අපි උන්ට ගැහුවනෙ ඇඩෙන්න... ඒසියා කප් එකෙත් ගැහුවනෙ. ඒක නිසා මල පැනල ඉන්නෙ.:dull: