කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    lassana wallpaper aka
    tawa tikak loku akak hambunama nadda
    :lol:

    තිබුනා තිබුනා ඔකෙන්ම දෙකක් දෙන්නත් තිබුනා පලවෙනි සරෙනේ..:P:Pඔහොම හිටින්කෝ ,,,,,මොකෝ වෙන්නේ උඹත් චන්දෙ දාන්න ගියාද?
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    තිබුනා තිබුනා ඔකෙන්ම දෙකක් දෙන්නත් තිබුනා පලවෙනි සරෙනේ..:P:Pඔහොම හිටින්කෝ ,,,,,මොකෝ වෙන්නේ උඹත් චන්දෙ දාන්න ගියාද?
    vote kala udenma gihin
    ubat vote karada
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මම ඔය පළාතේ නෙමෙයි මචන්...සිංහලෙන් කොටපන්කෝ ....chrome ද use කරන්නේ?
    firefox aka bn use karane
    සිංහලත් තියෙනව
    අහනම් යාලු කොහෙද ඉන්නෙ
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔයා තව මාසෙකින් මාව පාස් කරනවා,,,හේතුව කියන් නැහැ දැන්ම :)
    sure එකටම තව මාසයක් යන්න කලින් ඔයා අතුරුදහන් වෙනවා ඇති :D
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් අඩු පාඩු නං කියන්න තරං දෙයක් නෑ .... ඉල්ලලා තිබුන දේවල් නං ඔක්කොම වගේ ready
    ඒත් දෙන්න කැමති දෙයක් තියෙනවා නං දුන්නට කමකුත් නෑ ...:):):)
    මොකද පොඩි වුන්නේ .... අපි දෙන දෙයක් තමයි :( මොකද ඉල්ලන්නද ????

    මම දෙන්න පුළුවන් දේ දුන්නා. මම දන්නෙ නෑනෙ අඩුපාඩු. ඒකයි ඇහුවේ
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16449874 said:
    මම දෙන්න පුළුවන් දේ දුන්නා. මම දන්නෙ නෑනෙ අඩුපාඩු. ඒකයි ඇහුවේ
    එල එල .. අවුලක් නෑ :):):)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    firefox aka bn use karane
    සිංහලත් තියෙනව
    අහනම් යාලු කොහෙද ඉන්නෙ
    එල එල මම වයඹ පලාතෙලු :rolleyes:
    sure එකටම තව මාසයක් යන්න කලින් ඔයා අතුරුදහන් වෙනවා ඇති :D

    :lol::lol: ඔයා සුදු වෑන් එහෙම එවනවා නෙමයි ඔන්න
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැම්මා.. :D
    හැබැයි මනාප නෑ.. :baffled:
    පස්සෙට කතිරෙ ගැහුවා.
    කොලේ නමලා දාලා ආවා..

    මම නං පස්සෙට ගැව්ව:P මනාප දෙන්නෙක් හිටියා අඳුරන ඒ පස්සෙ.:dull: උන් දෙන්නට ගහල අනික කණා පාරක් ගැහුවා :baffled:
    මොකද ඉතුරු කලොත් ඡන්ද ගණන් කරන උන් ගහගන්නවා උන්ට ඕනෙ එවුන්ට :dull:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    දැම්මා.. :D
    හැබැයි මනාප නෑ.. :baffled:
    පස්සෙට කතිරෙ ගැහුවා.
    කොලේ නමලා දාලා ආවා..
    අර tv එකේ අපු අයියට මම නම් මනාප දුන්න
    sir කෙනෙක් අවේ ගුරු සංගමේ මහින්ද කියල